• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද බලාගෙන මිනිසුන් රවටන්නේ නැහැ -ඇමති ඩලස් මාතරදී කියයි

28 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද මේ සිදුකරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජනාධිපතිවරයා රටට දීපු පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කවදාවත් මැතිවරණයක්, ඡන්දයක් වෙනුවෙන් මිනිස්සු රටට්ටන්නේ නැති බවත් ලබන ඡන්දෙට ඇවිත්, මේ පාර හැදුව නිසා අපට ඡන්දය දෙන්න කියන්නෙ නැති බව හෙතෙම පැවසිය.

මාර්ගයක් ඉදිවෙනවා කියන්නේ අළුත් සංස්කෘතියක් බිහිවිමක් බවත් මේ අළුත් පාර දිගේ පිටකන්ද ගම්මානය නව ලෝකයකට විවෘත වෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (26) පස්වරුවේ මාතර පිටකන්ද කාපට් මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

කිලෝ මීටර් 5.3 ක් වන මෙම මාර්ගය ඉදිවීමෙන් පවුල් 800 කට ආසන්න ප්‍රමාණයකට මින් සෙත සැලසෙන අතර මාවරල, පිටකන්ද, අඹේහේන හරහා නැවතත් මාවරලට පැමිණිය හැකි මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන තේ කර්මාන්තයට විශාල පිටිවහලක් වනු ඇත. දෛනිකව තේ දළු කිලෝ දහදහසකයට අධික ප්‍රමාණයක් කම්හල් දක්වා ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙමගින් ඉටුවන මෙහෙය ඉමහත් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ වැස්ස දවසට මේ ප්‍රදේශයේ දරුවන් පාසල් යන්නේ සපත්තු අතට අරගෙන. මේ ප්‍රදේශයේ ජනතාව අසනීපයක් වුණාම රෝහලට ගෙනියන්නේ විශාල දුෂ්කරතාවන් මැද්දේ. ඊටත් වැඩියෙන් දේශපාලඥයෝ කිහිප වතාවක්ම මේ ජනතාව රටට්ටලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ මාර්ගය ඉදිකරන්න ප්‍රමුඛත්වය දුන්නේ. පිටකන්ද අදින් පසු ලෝකයේ දියුණූ ගමක්. මේ ප්‍රදේහයේ වැඩිහිටියන් මෙතෙක් කලක් මාර්ගයක් නොමැතිකමින් මුහුණ දුන් දුෂ්කරතතාවන්, අදින් පසු ඔවුන්ගේ දරුවන්ට අත්විදින්න වෙන්නේ නැහැ. ලබන මාසෙ අපි කපුදූව අධිවේගී මාර්ගයත් විවෘත කරනවා. කොවිඩ් මාරයාගේ මරණ සහතිකයට බියෙන් සියලු දෙනාම මේ වනවිට මුකවාඩම් බැදගෙන සිටින බවත්, මැයි මස වනවිට අවුරුදු 30 ඒ වැඩි සියලු දෙනාටම කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, ලෝකයේ රටවල් 102 කට අද වනතුරු කොවිඩ් එන්නත ලැබි නැති බව පැවසීය. නමුත් දෙවෙනි ලක්ෂ 05 ත් මේ වනවිට ලංකාවට හිමිවීම, රජයක් වශයෙන් මෙය අප ලැබූ විශිෂ්ඨ ජයක් යැයිකද පැවසීය. 2012 සිට පත්වීම් නොමැති උපාධිධාරීන් 61,000 කට රජය විසින් පාට, පක්ෂ වැනි කිසිදු භේදයක් නොසලකා රජයේ රැකියා අවස්ථා ලබාදුන් අතර නව රජය විසින් විදුලිබල අමාත්‍යවරයා වශයෙන් තමාට ලබාදුන් අභියෝගය වූ මේ වසර අවසන් වනවිට ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදිම වෙනුවෙන් අයවැයෙන් මුදල් ප්‍රථිපාදන වෙන්කර ඇති බවත්, සිංහල, දමිළ නව වසරට පෙර සමෘද්ධි සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් විදුලිය ලබාදී අවසන් කරන බවත් පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, විදුලිය යනු මූලික අයිතිවාසිකමක් වශයෙන් මේ රජය පිළිගන්නා බැවින් විදුලිබල මණ්ඩලයේ කළින් තිබූ දැඩි නිර්නායකයන් වෙනස් කර, සරල ක්‍රමවේදයන් යටතේ සැමට විදුලිය ලබාදීමට මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මතස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, භහුදින ධීවර කටයුතු හා මතස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශය සහ මාගා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Post Views: 7
Previous Post

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න – ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

Next Post

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කරයි – කම්කරු ඇමැති

editor

editor

Next Post

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කරයි - කම්කරු ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved