• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස්සුන්ට, ගහලා මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බෑ – ඇමති ප්‍රසන්න

31 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විරෝධතාකරුවන් ගෙවල් ගිණිතැබීමට, මිනිස්සු මැරීමට ආවොත් ඒ සඳහා රජය තදින් ක්‍රියාකළ යුතු බවත් මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව අද (31) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නැගිටින්න හදන උත්සාහය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කරනවා.

පිලිතුර – ඔහු ඉන්නේ තමන්ගේ පුතා පක්ෂයට ගෙන ඒමේ ව්‍යාපෘතියකයි. ඔහුගේ කාලයේදී තමයි රටට වැඩිම ණය මුදල් ගත්තේ. ඒක වහගන්න නොයෙකුත් දේවල් කියනවා. නමුත් අපි උත්සාහ ගන්නේ මේ අභියෝග ජය ගන්නයි.

ප්‍රශ්නය – ඉදිරි මැතිවරණවලට පොහොට්ටුෙවන් ඉදිරිපත් වෙල ජය ගන්න පුළුවන්ද ?

පිලිතුර – පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක්. හෙට මැතිවරණයක් තිව්වත් අපිට ශක්තිමත්ව නැගිටින්න පුළුවන්.

ප්‍රශ්නය – නමුත් පක්ෂය කෑලි දෙකතුනකට කැඩිල නේද? විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශවය ආණ්ඩුව දැඩිව විවේචනය කරනවා.

පිලිතුර – බලය වැඩිවුණාම පාලනය කරගන්න බැහැ. ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවා. සාධාරණ විවේචන පිලිගන්න අපි සූදානම්. නමුත් රට මුහුණදී තිබෙන මේ අභියෝගවලට මුහුණ දෙන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිකමට තරඟ කරනව කියල මඟ ඇරියා. අභියෝග භාර ගන්න පුළුවන් නායකයෙක් එක්ක තමයි ගමනක් යන්න වෙන්නේ. ඒ අභියෝගය භාර ගත්ත නායකයා වෙනුවෙන් පක්ෂය යම් කැපකිරීමක් කරල තියෙනනවා.

ප්‍රශ්නය – නමුත් චෝදනාව එල්ල වෙන්නේ ඔබතුමන්ලා අලියා ශක්තිමත් කරනවා කියලයි?

පිලිතුර – අලියගෙන් පාර්ලිමේන්තුවෙ ඉන්නේ එක්කෙනයි. ජනාධිපතිතුමත් පක්ෂය ශක්තිමත්කරන්න උත්සාහ ගන්නේ නැහැ. අනිත් කෙනා විවේචනය කරනවා වෙනුවට අපි දැනගන්න ඕන අපේ පක්ෂය ගොඩගන්න.

ප්‍රශ්නය – ලබන දෙවැනිදාත් කොළඹ වැටලීමේ සූදානමක් තියෙනවා.

පිලිතුර – සාමකාමී, සාධාරණ විරෝධතාවලට අපි ඇහුම්කන් දෙනවා. නමුත් ගහලා, මරලා ආණ්ඩු ගන්න දෙන්න බෑ.

ප්‍රශ්නය – ඒ කියන්නෙ මර්ධනයෙන්ද ?

පිලිතුර – මර්ධනය මර්ධනයෙන් නතර කරන්න ඕන එකයි මම කියන්නේ. ඒ සඳහා අපිත් සූදානමින් ඉන්නවා. මේක රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසෙන්න ඕන වෙලාවක්. මිනිස්සු මැරීම, ගෙවල් ගිණි තැබීම සාධාරණීකරණය කරවාද?. ඒවා සාධාරණය කරන්න පුළුවන්ද. මිනිස්සු මරලා, ගෙවල් ගිණි තියලා ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න බෑ

Post Views: 6
Previous Post

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ

Next Post

රට මේ තත්ත්වයට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයයි – දුමින්ද දිසානායක

editor

editor

Next Post

රට මේ තත්ත්වයට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයයි - දුමින්ද දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved