• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම් දෙයි

26 February 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉතා කාර්යක්ෂමව සහ අඛණ්ඩව සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. පාලමේ වැඩකටයුතු නතර වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය සහ පදන විරහිත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා මෙම පාලම ඉතා වැදගත් වන බැවින්, එහි ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත කාලරාමුවකට අනුව සිදු කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇත.
ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පාලමේ පැරණි යකඩ ව්‍යුහය ශක්තිමත් කිරීම සහ මතුපිට පෘෂ්ඨය නවීකරණය කිරීමේ තාක්ෂණික කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඇතැම් පිරිස් දේශපාලනික අරමුණු සහිතව ජනතාව නොමග යැවීමට මෙවැනි අසත්‍ය තොරතුරු පතුරවන බවත්, රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පාලමේ වැඩ නිම වූ පසු මහනුවර නගරයට පිවිසෙන වාහන තදබදය සඳහා ද ස්ථීර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Next Post

උගන්ඩාවේ ප්‍රසිද්ධියේ හාදු හුවමාරු කරගත් බවට සැකපිට තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
උගන්ඩාවේ ප්‍රසිද්ධියේ  හාදු හුවමාරු කරගත් බවට  සැකපිට තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට

උගන්ඩාවේ ප්‍රසිද්ධියේ හාදු හුවමාරු කරගත් බවට සැකපිට තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

26 February 2026
රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට  පොරවකින් පහර දී ඝාතනය කරයි

රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කරයි

26 February 2026
කොළඹ උතුරේ  අපරාධ මැඬලීමට  විශේෂ සන්නද්ධ  යතුරුපැදි බලකායක් ක්ෂේත්‍රයට

කොළඹ උතුරේ අපරාධ මැඬලීමට විශේෂ සන්නද්ධ යතුරුපැදි බලකායක් ක්ෂේත්‍රයට

26 February 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම  කාදිනල්තුමාව සහ කතෝලික සභාව  රැවටීමට කළ දෙයක්  බව සරත් වීරසේකර චෝදනා කරයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කාදිනල්තුමාව සහ කතෝලික සභාව රැවටීමට කළ දෙයක් බව සරත් වීරසේකර චෝදනා කරයි

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

26 February 2026
රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට  පොරවකින් පහර දී ඝාතනය කරයි

රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කරයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved