• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ උපදේශක පියතුමාගෙන් දේශපාලන ප්‍රතිවාදියෙකුට මරණ ප්‍රාර්ථනාවක්

26 March 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ  උපදේශක පියතුමාගෙන්  දේශපාලන ප්‍රතිවාදියෙකුට  මරණ ප්‍රාර්ථනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ (Pete Hegseth) සමීපතම ආධ්‍යාත්මික උපදේශකයා වන බෲක්ස් පොටීගර් (Brooks Potteiger) පියතුමා, ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් සෙනෙට් අපේක්ෂක ජේම්ස් ටැලරිකෝ (James Talarico) සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබේ. ‘Reformation Red Pill’ පෝඩ්කාස්ට් වැඩසටහනකදී එහි මෙහෙයවන්නා ජේම්ස් ටැලරිකෝ මියයා යුතු බව ප්‍රකාශ කළ අවස්ථාවේදී පොටීගර් පියතුමා එය අනුමත කරමින් ඔහු “ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගැසිය යුතු” බව ප්‍රකාශ කිරීම මෙම මතභේදයට හේතු විය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන එල්ල වීමත් සමඟ නිවේදනයක් නිකුත් කළ පොටීගර් පියතුමා පවසා සිටියේ තමන් එමගින් අදහස් කළේ ටැලරිකෝගේ සැබෑ මරණය නොව, ඔහුගේ පැරණි පව්කාර ජීවිතය මියගොස් ඔහු ක්‍රිස්තු දහම වැළඳගත යුතු බව යන ආගමික අර්ථය බවයි. කෙසේ වෙතත් ජේම්ස් ටැලරිකෝ මේ පිළිබඳව ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ යේසුස් වහන්සේ ආදරය කරන බවත් ක්‍රිස්තියානි ජාතිකවාදය මාරාන්තික බවත්ය. තමන්ගේ මරණය පැතුවද තමන් පියතුමාට ආදරය කරන බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කළේය.
පොටීගර් පියතුමා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ පෞද්ගලික මිතුරෙකු සහ මඟපෙන්වන්නෙකු වන අතර ඔහු පෙන්ටගනයේ (Pentagon) පවත්වන මාසික ක්‍රිස්තියානි යාච්ඤා මෙහෙයන් සඳහා ද නිතර සහභාගී වන්නෙකි. පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි විල්සන් පවසා සිටියේ ඇතැම් මාධ්‍ය විසින් පියතුමාගේ වදන් වැරදි ලෙස අර්ථකථනය කරමින් හෙග්සෙත් ලේකම්වරයාට පහර දීමට උත්සාහ කරන බවයි. මෙම සිදුවීමත් සමඟ අමෙරිකානු දේශපාලනය තුළ ආගමික බලපෑම පිළිබඳව යළිත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
Post Views: 1
Previous Post

ටෙක්සාස් හි හෝම් ඩිපෝ අසල වෙඩි තැබීමක්

Next Post

උත්සව සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 600ක මිල පහතට

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමය වෙනුවෙන්  සතොස භාණ්ඩ 600ක මිල පහතට

උත්සව සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 600ක මිල පහතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Goldfish  මත්ස්‍යයෙකු  මෙහෙයවූ මෝටර් රථයක්  ගිනස් වාර්තාවක් තබයි

Goldfish මත්ස්‍යයෙකු මෙහෙයවූ මෝටර් රථයක් ගිනස් වාර්තාවක් තබයි

26 March 2026
මැදපෙරදිග යුද්ධය හේතුවෙන්  ඉන්දියාවේ පොහොර සැපයුමට  දැඩි බලපෑම්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ පොහොර සැපයුමට දැඩි බලපෑම්

26 March 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  කල් දැමූ ට්‍රම්ප් – ෂී ජින්පින් හමුව  මැයි මාසයේදී පැවැත්වීමට තීරණය වෙයි

ඉරාන යුද්ධය හේතුවෙන් කල් දැමූ ට්‍රම්ප් – ෂී ජින්පින් හමුව මැයි මාසයේදී පැවැත්වීමට තීරණය වෙයි

26 March 2026
ඇමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල රුපියල් 317  දක්වා ඉහළ යයි

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 දක්වා ඉහළ යයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Goldfish  මත්ස්‍යයෙකු  මෙහෙයවූ මෝටර් රථයක්  ගිනස් වාර්තාවක් තබයි

Goldfish මත්ස්‍යයෙකු මෙහෙයවූ මෝටර් රථයක් ගිනස් වාර්තාවක් තබයි

26 March 2026
මැදපෙරදිග යුද්ධය හේතුවෙන්  ඉන්දියාවේ පොහොර සැපයුමට  දැඩි බලපෑම්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ පොහොර සැපයුමට දැඩි බලපෑම්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved