• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවෘත විශ්වවිද්‍යාලයේ නවීකරණය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

7 June 2026
in දේශීය, පුවත්
විවෘත විශ්වවිද්‍යාලයේ නවීකරණය සහ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට  අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැඩ කරන ජනතාවට ඕනෑම වයස් කාණ්ඩයකදී උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ විය හැකි රාජ්‍ය පද්ධතියේ ඇති එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලය ශක්තිමත් කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, එහිදී විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ශාඛාවේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ඇතුළු යටිතල පහසුකම් ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විවෘත විශ්වවිද්‍යාලයේ ඉඩකඩ ගැටලුව විසඳීම සඳහා දැනටමත් අවශ්‍ය ඉඩම ලබාගෙන ඇති බැවින්, ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වැඩ කරන ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් රජය අඛණ්ඩව මැදිහත් වන බව ද ඇය මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද කරුණු පැහැදිලි කළාය. අධ්‍යාපන ඩිජිටල්කරණය නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, 2027 වසරේදී 6 වන ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු සූදානම් කරමින් පවතී. මේ වසරේ ආරම්භ කළ පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් නිකුත් කර ඇති අතර, ලබන වසරට අදාළ ගුරු පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බැවින් මේ වසර තුළ ඊට විසඳුම් ලබා දීමට සූදානම් බවත්, විදුහල්පතිවරුන්ගේ දීර්ඝ කාලීන වැටුප් විෂමතාව විසඳීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 2
Previous Post

ඉරානය සමඟ සාකච්ඡා ඉතා හොඳින් සිදුවනවා ඩොනල්ඩ් ට්‍රම්ප්

Next Post

ගෝලීය උණුසුම පාලනය කිරීමට ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කඩොලාන වනාන්තර

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය උණුසුම පාලනය කිරීමට  ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන  කඩොලාන වනාන්තර

ගෝලීය උණුසුම පාලනය කිරීමට ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කඩොලාන වනාන්තර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved