• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වස විසෙන් තොර පලදාවක් – රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍ර

28 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර දිරිමත් කිරීම බවත් ඒ තුලින් වස විසෙන් තොර පලදාවක් ලබා දීම බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා උදු,මුං,ඉගුරු බීජ ධාන්‍ය බෙදාදීමේ උත්සවයකට ඊයේ (27 ) දින සහභාගි වෙමිනි.

රට ගොඩනැගීමේ අරමුණින් “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති සැලසුම් එලෙසම ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය.

2022 වසර සඳහා අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85000 ක අතිවිශාල මුදලක් වෙන් කර ඇති බවත් එම නිසා උතුරු පළාතේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බවත් ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය මූලික ආර්ථිකයක් ගොඩනැගීමට ප්‍රගතිශීලී අනාගතයක් උදාකර ගැනීමේ අරමුණින් අද රජය ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

සියලුම මහජන නියෝජිතයන් මුදල්වලින් පසුගාමී ප්‍රදේශවල සංවර්ධනය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවද පැවසීය.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් නියෝජිතයන් ජනතාවට තිබෙන සංවර්ධන ව්‍යාපෘති අවහිර කරමින් ජනතාව උසිගැන්වීමට කටයුතු කලද, සියලු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

නමුත් රජයෙන් ලැබෙන සියලුම සංවර්ධන වැඩසටහන් සමඟ අනෙකුත් ප්‍රජාවන් දැවැන්ත ආර්ථික වර්ධනයක් දකිනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් අපි දකිනවා. අද අපි ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහන් රැසක් උතුරු නැඟෙනහිර පළාත්වලට ගෙන එමින් තියෙද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය පුහු ප්‍රකාශ නිකුත් කරමින් සිටියද අප දූරදර්ශී දැක්මක් ඇතිව සියලු ක්ෂේත්‍රවල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. ප්‍රජාවගේ අවශ්‍යතා මිස දේශපාලනය බලමින් කටයුතු නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා,යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂ්වරන් මහතා , යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ප්‍රදීපන් මහතා හා මුරලිදරන් මහතා, යාපනයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු ගොවින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුනි.

Post Views: 2
Previous Post

කාන්තා නිදහස හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටින්න -රෝහිණී කවිරත්නගෙන් ආයාචනයක්

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා – දේශීය හා ආයුර්වේද වෛද්‍යවරු

editor

editor

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා - දේශීය හා ආයුර්වේද වෛද්‍යවරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved