27 April 2024
#දේශීය

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

බස්නාහිර පළාතේ නුගේගොඩ, කැළණිය, මිගමුව, ගල්කිස්ස, කොළඹ (උතුර, දකුණ සහ මධ්‍යම ) යන කොට්ඨාශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව පොලිසිය නිවේදනය කරයි.

අද (08) පස්වරු 9 ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *