• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට හදන්න තනතුරු අවශ්‍ය නෑ – විපක්ෂනායක සජිත්

7 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාන්ත්‍රවාදය සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තානම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බවත් එහෙත් සදාචාර විරෝධිව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් ලබා නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (6) අරනායක සමගි ජනබලවේගයේ  බල මණ්ඩල රැස්වීම අමතමිනි.

රටේ පවතින අසීරු තත්ත්වය තේරුම් ගෙන සියලු  දෙනා රට ගොඩ නැගීමට එක් විය යුතු බවත් එහිදී ඇමතිකම් නොගෙන පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය හරහා එකට අත්වැල් බැදගෙන රට ගොඩනැගීමට සූදානම් බව හෙතෙම පැවසයි.

අද වන විට ජනතාව අසීමිත දුකකට වේදනාවකට පත්ව ඇති බවත්  2019 ජනාධිපතිවරණයට පෙර කිසිඳු පෝලිමක් නොතිබූ බවත් අවම උද්ධමනයකින් යුතුව ආත්ම අභිමානයෙන් ජීවත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ පරපුරේ පොහොට්ටු පවුල් පාලනයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් මේ වන විට ලෝකේ වටේ ගිහින් ඩොලර් හිගාකන තත්ත්වයට පත්ව ඇති බව ද පැවසීය. 

එසේම වර්තමාන රජය හදිසි නීතිය දමා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් වෘත්තීය සමිති නායකයන් පවා දඩයම් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පාර්ලිමේන්තුවේ දී ජොසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී + නැති වීමට ද හේතුවක් විය හැකියි පැවසුවත් ඔහු ජනාධිපති වූ විගස ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගත් බවත් එය සදාචාර විරෝදී ක්‍රියාවක් බවත් පැවසීය.

මේ වන විට රට තුළ පුද්ගල ඝාතන මෙන්ම ගෙවල් ගිනි තැබීම් පසුගිය කාලයේ සිදු වූ බවත් එවැනි ක්‍රියා මෙන්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන රාජ්‍ය මිලේච්ඡත්වය ද තමා ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුවට හදිසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ළංඝනය කළ නොහැකි බව ද පැවසීය.

Post Views: 3
Previous Post

ජනපති රනිල් පාස් බව අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පවසති

Next Post

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි – නෙත්මි අහිංසා

editor

editor

Next Post

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි - නෙත්මි අහිංසා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved