• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමරකීර්ති ඝාතනයට තමා වගකිව යුතු නම් නිර්මාල් වහාම අධිකරණයට යා යුතුයි: ප්‍රේමනාත් සී. දොළවත්ත අවධාරණය කරයි

14 February 2026
in දේශීය, පුවත්
අමරකීර්ති ඝාතනයට තමා වගකිව යුතු නම් නිර්මාල් වහාම අධිකරණයට යා යුතුයි:  ප්‍රේමනාත් සී. දොළවත්ත අවධාරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා ප්‍රකාශ කරන්නේ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා නීතිගරුක පුරවැසියෙකු නම් අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනයට තමාද වගකිවයුතු බව දිව්රුම් ප්‍රකාශයක් මගින් වහාම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ගොනු කිරීමට සූදානම් වන බැවින්, එම අවස්ථාවේදීම තමාද ඊට වගකිවයුතු පුද්ගලයෙකු ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අවස්ථාව පවතින බව ඔහු පෙන්වා දෙයි.
ගම්පහ මහාධිකරණයේ නඩු විභාගය පැවැති සමයේ නිහඬව සිට, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව දොළවත්ත මහතා ප්‍රශ්න කර සිටියි. මෙම ඝාතනය සඳහා අවශ්‍ය මතවාදය ගොඩනැගූ බව කියන නිර්මාල් රංජිත් දේවසිරි මහතා, නඩු විභාගය අවසානයේ මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම මගින් ඔහු නීතිගරුක නොවන පුද්ගලයෙකු බව හෙළිවන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දොළවත්ත මහතා කියා සිටියේ, බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් විපක්ෂයට මඩ ගැසීම නතර කර, නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිස් පිළිබඳව අධිකරණයට කරුණු හෙළි කිරීම ඔහුගේ වගකීමක් බවයි.
Post Views: 4
Previous Post

දවසේ දෙවැනි වෙඩිල්ල ජින්තුපිටියෙන් රූපලාවන්‍යාගාරයක් තුළ වෙඩි තැබීමක්

Next Post

ඉන්දු – පාකිස්ථාන අතට අත දීමේ අර්බුදය: සූර්යකුමාර් යාදව්ගෙන් අපූරු පිළිතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දු – පාකිස්ථාන අතට අත දීමේ අර්බුදය: සූර්යකුමාර් යාදව්ගෙන් අපූරු පිළිතුරක්

ඉන්දු - පාකිස්ථාන අතට අත දීමේ අර්බුදය: සූර්යකුමාර් යාදව්ගෙන් අපූරු පිළිතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

10 March 2026
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

10 March 2026
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

10 March 2026
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved