27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර අධිකරණයට යෑමේ සුදානමක් – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන කටයුතු සිදු නොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට යෑමට සිදු වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණෝ පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (11) කොලඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවල අඩුපාඩු තිබෙන බවත් එම අඩුපාඩු මකා ගැනීමට යම් ක්‍රමවේදයක් අනුගමය කරන බවයි.

කෙසේ හෝ මෙම ප්‍රහාරයේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා ගැනීමට කටයුතු කල යුතු බව උන්වහ්නේ පවසා සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *