• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ඉටු කරනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

17 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් – 19 තුන්වෙනි රැල්ල පාලනය මෙන්ම රටේ අනෙකුත් දෛනික කාර්යයන්ද බිදවැටීමකින් තොරව පවත්වාගෙන යමින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කොවිඩ් 19 පාලනයට. මේක ලෝකය පුරා පැතිර යන වසංගත තත්ත්වයක්. මේ නිසා සෑම රටකම රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇතුලු ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. මේකට මුහුණ දෙන්න අපේ රටේ ආර්ථිකයත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ. විපක්ෂය අපිට භාර දුන්නෙත් වැටුණ ආර්ථිකයක්. මෙයට මුහුණ දීම සදහා ජනාධිපතිතුමා සෞඛ්‍ය විශේෂඥයින් සමග සාකච්ජා කරමින් කොවිඩ් 19 පාලනය සදහා එන්නත්කරණ කටයුතු කඩිනම් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම සංචරණ සීමා ආදිය පැනවීමට කටයුතු කරලා තිබෙනවා. රටේ බහුතරයක් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මේ වසංගතය පාලනයට සහාය දක්වනවා. අපිට මතකයි යුද්ධය වේලාවෙදී අපේ ජනතාව කොපමණ කැපවීමක් සිදු කළා ද කියලා. ඒ වගේම මෙම ව්‍යසන අවස්ථාවේදීත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව තම යුතුකම ඉටුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට සහය දක්වයි කියලා අපිට විශ්වාසයි.

අද විපක්ෂයට තියෙන්නේ රාජපක්ෂ බියක්. බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වුනාම විපක්ෂය විවිධ විවේචන ඉදිරිපත් කරනවා. එතුමා විදෙස්ගත වුනත් අදාළ කාර්ය සාධක බලකායෙන් පැවරී තිබෙන වගකීම් සම්බන්ධීකරණය සිදු කරමින් සිටිනවා. එතුමා සිය කාර්යයන් අවසන් කරගෙන ලංකාවට එනවා. ඒ නිසා විපක්ෂය ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ. අද විපක්ෂය බලයේ සිටියානම් කොවිඩ් වලින් පමණක් නෙමේ මේ රටේ ජනතාව කුසගින්නේ මියැදෙන තත්ත්වයකට රට පත්වන්නට ඉඩ තිබුනා. විපක්ෂය කියන විදියට අපි රටේ සංවර්ධනය නතර කරන්නේ නැහැ. රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කාර්යයන්ද ඉදිරියට ගෙන යන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Post Views: 4
Previous Post

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ බව ඇමැති නාමල් කියයි

Next Post

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

editor

editor

Next Post

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved