27 April 2024
#දේශීය

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය.

අද (18) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා තවදුරටත් දැනුම් දී සිටියේ එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට පසුගියදා භාරදී තිබිණ .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *