27 April 2024
#දේශීය

ජනපති ගෝඨාභයගේ අස්වීම නීත්‍යානුකුලයි – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිත්‍යානුකුල බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අද (15) විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා පැවසුවේ එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමකාමිව අදාල කටයුත්ත වෙනුවෙන් රැස්වීම් ස දහා සහභාගි වන ලෙස කථානායකවරයා දැනුම් දී සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *