• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපතිගේ අවධානය

9 June 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා” යන්න තේමා කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙමින් ගනු ලබන තීරණ රටටත්, අනාගත පරපුරටත් බලපාන නිසා සැමට එකඟවිය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැවැති සාකච්ඡාවේදිය.

පෙර පාසලේ සිට ප්‍රාථමික, ද්විතීයීක, උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද අවසන් වාර්තා අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් හෝ පුළුල් සමාජ සංවාදයට යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සියලු යෝජනා ජනතාව අතට පත් කොට ඊට ලැබෙන අදහස් සහ යොජනා ද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් විය යුතු බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොවිඩ් මර්දනය සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමුණද Online අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්ය සාධක බලකාය පෙන්වා දුන්නේය. ආරම්භයේදී යම් දුෂ්කරතා මතුවුවද මේ වන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබේ. පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ද ඉහළ ප්‍රතිශතයක් Online අධ්‍යාපනයට යොමු වීමෙන් මේ ක්‍රමය ඉදිරියේදී තවත් දියුණු කිරීමේ හැකියාව පෙන්වා ඇත. මේ දත්ත පදනම් කොට ගෙන Online උසස් Online අධ්‍යාපන ක්‍රමයට කලා පීඨ සිසුන්ගෙන් අපේක්ෂා නොකළ තරමේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය කලා විෂයයන් හදාරණ සිසුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීමට ජනාධිපතිතුමා අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමක් බව විශ්ව විද්‍යාල උපකුලපතිවරු පෙන්වා දුන්හ.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය සහ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින කාලය වසර දෙකකට අධික වේ. ඉන් ප්‍රයෝජන ගෙන ඉංග්‍රීසි භාෂා සහ පරිගණක තාක්ෂණ දැනුම රටේ සියලු දරුවන්ට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ තුනම එක අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝගත්‍යාව පිළිබඳ ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකායේ අදහස වීමසීය. එය වඩා සුදුසු බව ඇතැම් විද්වතුන්ගේ අදහස විය.

බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. චිත්‍රානන්ද, යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ නියෝජිතයෝ, උපකුලපතිවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

රාජ්‍ය ආයතනවලට බලපෑම් ඇතිනම් වහාම දැනුම් දෙන්න

Next Post

ළඟදීම බස්රථවල ගෙවීම් සඳහා Prepaid Travel Card

editor

editor

Next Post

ළඟදීම බස්රථවල ගෙවීම් සඳහා Prepaid Travel Card

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved