• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිස්ස වැවේ රොන්මඩ ඉවත් කරන්නේ චීන හමුදාවෙන් නෙමෙයි – ආරක්ෂක ලේකම්

30 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම් සිදු කරන්නේ විදේශ සමාගමක සේවක පිරිසක් බවත් ඉදිරියේදී එවැනි ඇදුම් ඇඳීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට ආරක්ෂක ලේකම්වරයා දැනුම් දී ඇත.

පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුනේ දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බවයි.

නමුත් එම ඇඳුම, අදාල විදේශ සමාගමේ සේවකයින් අඳින ඇඳුමක් වන අතර ඔවුන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන අයවලුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සනාථ කරන ලදි.

තවද, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල ආයතනය දැනුවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙවැනි තත්වයන් මින් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාල දේශීය පෞද්ගලික ආයතනයද දැනුවත් කර ඇත.

තවද, එවැනි ඕනෑම උත්සාහයක් වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.

 

 

 

Press release on wearing military uniforms by Chinese company employed staffers in Tissamaharamaya

Circulation of information on the ongoing project to remove silt in the ‘Tissawewa’ tank in Tissamaharamaya, run by a private company, manning Chinese employees who were reportedly wearing controversial military style camouflage uniforms has been highlighted in the media.

The Embassy of the People’s Republic of China in Sri Lanka, following a query made by the Defence Secretary Gen. Kamal Gunaratne (Retd), has affirmed that the said employees are not members of the People’s Liberation Army and it is the respective overseas company’s overall uniform entitled to the staffers.

Further, the Defence Secretary has informed the Embassy of the People’s Republic of China in Sri Lanka, to educate the respective employer to refrain its employees from wearing the controversial military style camouflage uniforms in future and the Ministry of Defence also informed the local private company to avoid the recurrence of such action henceforth.

Furthermore, Defence Secretary Gen. Kamal Gunaratne (Retd) has directed the Southern Province Senior Deputy Inspector General of Police to thwart any further attempt of such nature.

Post Views: 1
Previous Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයීය ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කෙරේ

Next Post

ගෝඨාගේ ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත් වෙලා ඉවරයි – අනුර දිසානායක

editor

editor

Next Post

ගෝඨාගේ ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත් වෙලා ඉවරයි - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved