• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ පවතින තත්ත්වය ගැන මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් දැඩි විවේචනයක්

18 February 2026
in දේශීය, පුවත්
රටේ පවතින තත්ත්වය ගැන  මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමත් සමඟ මෙරට නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.
පසුගිය සිකුරාදා (පෙබරවාරි 13) බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ අමුඅමුවේ ඝාතනය කිරීම හේතුවෙන් නීතිඥ වෘත්තිකයන්ට තම රාජකාරිය කිරීමට බියක් ඇති වී තිබේ. කිසිදු විමර්ශනයකින් තොරව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය කණ්ඩායම්වලට සම්බන්ධ බවට ප්‍රචාරය කිරීම විමර්ශන විකෘති කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.
සාක්ෂි මත පදනම් නොවී නඩු පවරන ලෙස නීතිපතිවරයාට බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත්, වර්තමානයේ නීතිපති දෙපාර්තමේන්තුවට පෙර නොවූ විරූ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවත් ඔහු චෝදනා කළේය.
ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රජය විසින්ම පත් කළ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනත නීතිගත වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වන බවට ඔහු අනතුරු ඇඟවීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් තම අනන්‍යතාවය රැකගනිමින්, ජාතික ප්‍රශ්න හමුවේ එකට වැඩ කිරීමට “මහජන හඬ සංවිධානය” හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී සාකච්ඡා ආරම්භ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

MISS TOURISM 2026 ජාත්‍යන්තර තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී

Next Post

කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක් මාර්තු 03 දක්වා රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක්  මාර්තු 03 දක්වා රිමාන්ඩ්

කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක් මාර්තු 03 දක්වා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

18 February 2026
‘ද ගෝඩ්ෆාදර්’ තරුව  රොබට් ඩුවෝල්  අභාවප්‍රාප්ත වෙයි

‘ද ගෝඩ්ෆාදර්’ තරුව රොබට් ඩුවෝල් අභාවප්‍රාප්ත වෙයි

18 February 2026
චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම  සලකා බැලීම ජූලි 30 වනදාට

චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි 30 වනදාට

18 February 2026
අසමසම ඉන්ධන  කාර්යක්ෂමතාවක් සමඟින්  TVS Sport 110 මෙරටට

අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 මෙරටට

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

18 February 2026
‘ද ගෝඩ්ෆාදර්’ තරුව  රොබට් ඩුවෝල්  අභාවප්‍රාප්ත වෙයි

‘ද ගෝඩ්ෆාදර්’ තරුව රොබට් ඩුවෝල් අභාවප්‍රාප්ත වෙයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved