• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට එරෙහිව විරෝධතා

6 December 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස බල කරමින් මහවැලි එච් කළාපීය ,මහවැලි ගොවිජන එකමුතුව තඹුත්තේගම නගරයේදී අද (06) විරෝධතාවක නිරත වූහ.

තඹුත්තේගම නගරයේ පිහිටි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාලය ඉදිරිපිට සිට තඹුත්තේගම නගරය හරහා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දක්වා පා ගමනින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

ජාතිවාදී දොළ පිදේනී මත මහවැලි ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙසත්, රනිල්ගේ අයවැයේ 13 වැනි යෝජනාව හකුලා ගනිව්, මහවැලි අධිකාරියට අයත් ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්ට පවරණ යෝජනාව හකුළා ගනිවු, ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිසම සතු ඉඩම් වල අයිතියට ප්‍රාදේශීය ලේකම්ට පවරන යෝජනාව හකුළා ගනිව් ආදී සටන් පාඨ කියමින් මොවුන් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී අදහස් ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ යෝජනාව වහා හකුලා ගන්නා ලෙසත්, එය අය-වැය යෝජනාවෙන් ඉවත් කළ හැක්කේ මහජන නියෝජිතයින්ට පමණක් බවත්, එය ඉවත් කිරීමට කටයුතු නොකර අය-වැය සම්මත කිරීමට ඡන්දය ලබා දී තම ගම්මානයන්ට පැමිණීමට දේශපාලඥයින්ට ඉඩ නොතබන බවත්ය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 15
Previous Post

විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි

Next Post

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

17 March 2026
සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

17 March 2026
බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව WhatsApp අංකයක්

බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව WhatsApp අංකයක්

17 March 2026
විදුලි කප්පාදු බිය හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමකට

විදුලි කප්පාදු බිය හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමකට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

17 March 2026
සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved