• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුබසාධක දීමනාවට නිවැරදි තොරතුරු ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

16 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ඇත.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවති.

ඒ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව ද පැවසීය.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින් කඩිනමින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

Post Views: 3
Previous Post

Dulux තීන්ත ‘Architect 2023’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි

Next Post

පාසල් දරුවන්ගේ මානව හිමිකම් කඩවිම ගැන පෙනී සිටින්න කවුරුත් නෑ – ඇමැති සුසිල්

editor

editor

Next Post

පාසල් දරුවන්ගේ මානව හිමිකම් කඩවිම ගැන පෙනී සිටින්න කවුරුත් නෑ - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved