• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජකාරිය නීත්‍යානුකූලව කරන පොලිස් නිලධාරියාට රැකවරණය ලබා දෙනවා -ඇමැති ටිරාන්

28 May 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිස්පති, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවක දීය.

පොලිස් නිලධාරීන් රාජකාරි සිදු කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව අදාල ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවට ද ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසියට පාලනය කරගත් නොහැකි අසීරු අවස්ථා වලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Post Views: 20
Previous Post

අපි හොරුත් අල්ලනවා.. හොරකම් කරපුවා ආපහු ගන්නවා – ලාල්කාන්ත

Next Post

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය දෙනවා- ජනපති

editor

editor

Next Post

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය දෙනවා- ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොන්ටානා සෙනෙට් අසුන වෙනුවෙන්  ස්වාධීන අපේක්ෂකයෙකුට මග විවෘත වෙයි

මොන්ටානා සෙනෙට් අසුන වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකුට මග විවෘත වෙයි

27 March 2026
නිකොලස් මදුරෝගේ නීතිමය වියදම් වෙනුවෙන් වෙනිසියුලානු රජයේ මුදල් ලබාගත හැකිදැයි ඇමෙරිකානු විනිසුරුවරයෙකු විමසයි

නිකොලස් මදුරෝගේ නීතිමය වියදම් වෙනුවෙන් වෙනිසියුලානු රජයේ මුදල් ලබාගත හැකිදැයි ඇමෙරිකානු විනිසුරුවරයෙකු විමසයි

27 March 2026
වරාය අධිකාරියේ නව මහල් 19ක  පරිපාලන සංකීර්ණය මෙම වසරේදී  අවසන් කිරීමට සැලසුම්

වරාය අධිකාරියේ නව මහල් 19ක පරිපාලන සංකීර්ණය මෙම වසරේදී අවසන් කිරීමට සැලසුම්

27 March 2026
අපේ යුද්ධයක් නොවෙයි

අපේ යුද්ධයක් නොවෙයි

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා යොවුන් බාලිකා ක්‍රිකට් කණ්ඩායම  තුන්කොන් තරගාවලියක් සඳහා  ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා යොවුන් බාලිකා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

27 March 2026
මොන්ටානා සෙනෙට් අසුන වෙනුවෙන්  ස්වාධීන අපේක්ෂකයෙකුට මග විවෘත වෙයි

මොන්ටානා සෙනෙට් අසුන වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකුට මග විවෘත වෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved