• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවාඩු දිනයක් වුවත් පොදු ප්‍රවාහනයේ අධික මගීන් පිරිසක් බස් සහ දුම්රිය සීමා වීමෙන් ජනතාව පීඩාවට

18 March 2026
in දේශීය, පුවත්
නිවාඩු දිනයක් වුවත්  පොදු ප්‍රවාහනයේ අධික මගීන් පිරිසක් බස් සහ දුම්රිය සීමා වීමෙන්  ජනතාව පීඩාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අර්බුදය හමුවේ අද (18) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. නිවාඩු දිනය හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු සීමා කර තිබීම මගී ජනතාව දැඩි අසීරුතාවට පත්වීමට ප්‍රධාන හේතුව වී තිබේ.
රජයේ නිවාඩු දිනයක් වුවද පෞද්ගලික අංශයේ බොහෝ ආයතන අද දිනයේ විවෘතව පවතී. එම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් අද උදෑසන බස් රථ සහ දුම්රියවල අධික මගී තදබදයක් දක්නට ලැබුණි.
බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් ලංගම සහ පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය ගමන් වාර ද සැලකිය යුතු ලෙස සීමා කර තිබේ. මේ හේතුවෙන් ධාවනය වන සීමිත බස් සහ දුම්රිය ප්‍රමාණය තුළ මගීන් පිරී ඉතිරී ගොස් ඇත.
ප්‍රධාන නගර කරා පැමිණෙන ජනතාව පවසන්නේ ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම නිසා තමන්ට නියමිත වේලාවට සේවා ස්ථාන කරා යාමට නොහැකි වී ඇති බවයි. විශේෂයෙන්ම කාර්යාල දුම්රිය සීමා කිරීම මගීන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
බලශක්ති කළමනාකරණය සඳහා රජය මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කළද, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගෙන ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ අවශ්‍යතාව මගී ජනතාව පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

ගෑස් නැව් දෙකක් දිවයිනට වෙළෙඳපොළේ ගෑස් අර්බුදයක් ඇතිවීමේ අවදානම පහව යයි

Next Post

බාර්සිලෝනාහිදී අතුරුදන් වූ ඇලබාමා විශ්වවිද්‍යාලයේ සිසුවා සොයා දෙමාපියන්ගෙන් හදිසි ආයාචනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වර්තමාන පාර්ලිමේන්තුවේ  බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ  මහජන නියෝජනයක් තිබෙනවා

වර්තමාන පාර්ලිමේන්තුවේ බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ මහජන නියෝජනයක් තිබෙනවා

18 March 2026
හෙට සිට වාහන අංක තහඩුවේ  අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

කොරෝනා සමයේ  ජවිපෙ හැසිරීම විවේචනය කරමින්  සුගීෂ්වර බණ්ඩාරගෙන්  මාලිමා රජයට චෝදනා ගාල්ලේදී විශේෂ ප්‍රකාශයක්

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ  සිට අවස්ථාව හිමිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වර්තමාන පාර්ලිමේන්තුවේ  බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ  මහජන නියෝජනයක් තිබෙනවා

වර්තමාන පාර්ලිමේන්තුවේ බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ මහජන නියෝජනයක් තිබෙනවා

18 March 2026
හෙට සිට වාහන අංක තහඩුවේ  අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved