• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දෝහා අහස දෙදරුම් කයි

කටාර් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

3 March 2026
in පුවත්, විදෙස්
දෝහා අහස දෙදරුම් කයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර අහසේ ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් ඇසීමත් සමඟ කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයේ සිට පැමිණි බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා රැසක් විනාශ කිරීමට තමන් සමත් වූ බව කටාර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී කටාර් ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට ද එරට ගුවන් හමුදාව පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට මුළු මැදපෙරදිග කලාපයම දැඩි යුදමය අවදානමක පවතින අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට එල්ල කරන්නේ දැඩි තර්ජනයක්.

Post Views: 0
Previous Post

ඉන්ධන පෝලිම් අවසන්

Next Post

බීරූට් නුවරට ඊශ්‍රායලයෙන් මාරක ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධි – සකස් කළ ආහාර (UPFs) දුම්වැටි මෙන්ම අනතුරුදායක බවත් ඒවා දැඩි ලෙස නියාමනය කළ යුතු බවත් නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග අර්බුදය හමුවේ  ඇමරිකානු තානාපති කාර්යාල  සේවකයන්ට ඉවත් වීමේ නියෝග

වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළේ දැඩි උච්චාවචනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ  වැඩ තහනමට එරෙහි  රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි

හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනමට එරෙහි රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි

3 March 2026
අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved