• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් වික්‍රමසිංහ සිංහල අවුරුද්දට පෙර යළි දිවයිනට

2 April 2026
in දේශීය, පුවත්
රනිල් වික්‍රමසිංහ සිංහල අවුරුද්දට  පෙර යළි දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශයකදී සිදුකළ සැත්කමකින් පසුව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටිනවා. ඒ මහතාට රෝහලෙන් පිටව යාමට වෛද්‍ය අවසරය ලැබී තිබුණද තවත් දින කිහිපයක් රෝහලේම නතර වී වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකීව ගත කිරීමට තීරණය කර තිබෙනවා.
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසත් තවත් කලක් සිංගප්පූරුවේම රැඳී සිටිමින් විවේක ගන්නා ලෙසත් ඒ මහතාගේ සමීපතමයන් යෝජනා කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බවයි. ජනතාවට අසීරු මෙවන් කාලයක තමන් රට තුළ සිටිය යුතු බවත් නිවසේ සිට හෝ අදාළ දේශපාලන කටයුතු මෙහෙයවීම තම අදහස බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දහය ඇතුළත ඒ මහතා නැවත ලංකාවට පැමිණීමට නියමිතයි.
ඔහු ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් සිය දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විටින් විට සිංගප්පූරුවේ සිටින තම නායකයාව ඒ පිළිබඳව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
Post Views: 1
Previous Post

Cicada BA.3.2 කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ලොව පුරා අවධානය යොමු වෙයි

Next Post

වර්ජනය තිබුණත් රෝහල් රැසක වැඩ වර්ජකයන්ට ජනතාවගෙන් දැඩි විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
වර්ජනය තිබුණත් රෝහල් රැසක වැඩ  වර්ජකයන්ට ජනතාවගෙන් දැඩි විරෝධය

වර්ජනය තිබුණත් රෝහල් රැසක වැඩ වර්ජකයන්ට ජනතාවගෙන් දැඩි විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved