• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්ජනය තිබුණත් රෝහල් රැසක වැඩ වර්ජකයන්ට ජනතාවගෙන් දැඩි විරෝධය

2 April 2026
in දේශීය, පුවත්
වර්ජනය තිබුණත් රෝහල් රැසක වැඩ  වර්ජකයන්ට ජනතාවගෙන් දැඩි විරෝධය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද පැය 24 ක සංකේත වැඩවර්ජනය අද දිනත් දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම වර්ජනය හේතුවෙන් ඇතැම් රෝහල්වල දෛනික කටයුතුවලට සහ ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම පානදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් (OPD) ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දුරබැහැර සිට පැමිණි අසරණ රෝගීන් වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. මේ හේතුවෙන් කෝපයට පත් ඇතැම් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව සිය දැඩි විරෝධය පළ කරන අයුරුද දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක වුවද හිගුරක්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර සේවා ඉතා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. එහි සේවය කරන වෛද්‍යවරුන් වැඩවර්ජනය පසෙකලා මානුෂීය පදනමින් අසරණ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව හිගුරක්ගොඩ රෝහලේ බාහිර රෝගී අංශයේ සහ සායනික අංශවල කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වන්නේ.
Post Views: 6
Previous Post

රනිල් වික්‍රමසිංහ සිංහල අවුරුද්දට පෙර යළි දිවයිනට

Next Post

රුසියාව පාස්කු සටන් විරාමයට ගුවන් ප්‍රහාරවලින් පිළිතුරු දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද  සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට  දිවි අහිමි වෙයි

8 May 2026
බ්‍රිතාන්‍ය දේශපාලනයේ  සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා  රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

රතුගල ආදිවාසී නායක  සුදාවන්නිල ඇත්තන්ට  ඌව ආණ්ඩුකාරවරයාගෙන්  අවසන් ගෞරව

ඉදිකිරීම් අපද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණයට  ඒකලදී නව මධ්‍යස්ථානයක් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද  සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට  දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

8 May 2026
බ්‍රිතාන්‍ය දේශපාලනයේ  සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා  රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

බ්‍රිතාන්‍ය දේශපාලනයේ සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved