• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් වික්‍රමසිංහගේ දර්ශනය අනාගත පරපුරට කියා දීමට “Read with Ranil” වැඩසටහන ඇරඹේ

1 March 2026
in දේශීය, පුවත්
රනිල් වික්‍රමසිංහගේ දර්ශනය අනාගත පරපුරට කියා දීමට “Read with Ranil” වැඩසටහන ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. “Read with Ranil” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ලබන මාර්තු 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එජාප නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙය “ස්මාර්ට් යූ.එන්.පී” (Smart UNP) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, රටේ ආර්ථිකය සහ පාලනය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සතු දැනුම තරුණ පරපුරට දායාද කිරීම මෙහි අරමුණයි.
Post Views: 2
Previous Post

ඛනිජ තෙල් සංස්ථාවට සාපේක්ෂව IOC සහ සිනොපෙක් ද ඉන්ධන මිල ඉහළ දමයි

Next Post

ඉරාන බුද්ධි ඒකකයේ ප්‍රධානියා ඊශ්‍රායල ඔත්තුකරුවෙකු බව හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකානු මෙහෙයුම් හමුවේ ඝාතනය වූ හෝ අත්අඩංගුවට පත් වූ ලොව ප්‍රමුඛ පෙළේ නායකයෝ ලැයිස්තුව

ඇමරිකානු මෙහෙයුම් හමුවේ ඝාතනය වූ හෝ අත්අඩංගුවට පත් වූ ලොව ප්‍රමුඛ පෙළේ නායකයෝ ලැයිස්තුව

1 March 2026
ඉරාන ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මූසාවි ඝාතනය කෙරේ

මහ බැංකු අධිපතිගේ ලංකාවයි, ජනතාවගේ ලංකාවයි දෙකක්

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු මෙහෙයුම් හමුවේ ඝාතනය වූ හෝ අත්අඩංගුවට පත් වූ ලොව ප්‍රමුඛ පෙළේ නායකයෝ ලැයිස්තුව

ඇමරිකානු මෙහෙයුම් හමුවේ ඝාතනය වූ හෝ අත්අඩංගුවට පත් වූ ලොව ප්‍රමුඛ පෙළේ නායකයෝ ලැයිස්තුව

1 March 2026
ඉරාන ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මූසාවි ඝාතනය කෙරේ

ඉරාන ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මූසාවි ඝාතනය කෙරේ

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved