• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිලන් රථ හා සංචාරකයන් රැගත් වාහන ගමනාගමනයට ඇති බාධා ඉවත් කරන්න -ඇමැති ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

24 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම පසුගිය සිකුරාදා (22) මහජන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

ගිලන්රථ, පාසල් වෑන්, කාර්යාල සේවා, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සදහා මෙහි දි ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා තිබේ. මීට අමතරව අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන වලට ද උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර බාධාවකින් තොරව ගමන් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත.

ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්විම සදහා ඇති අයිතිය පිළිගන්නා බවයි. එමෙන්ම එම උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර ජනජිවිතය ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

පසුගිය දින කීපය තුළ රට තුළ පැවති උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පත්වාගෙන යාමට විවිධ බාධා මතු වු බවත්, ඇතැම් අවස්ථාවල දී ගිලන් රථ, පාසල් වෑන්, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සහ අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන ගමනාගමනයට උද්ඝෝෂකයන් බාධා සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ. එවැනි අවස්ථාවල දී අදාළ උද්ඝෝෂකයන් හා සාකච්ඡා කොට බාධාවකින් තොරව පොදු ප්‍රවාහන සේවාවන්ට ගමන් කිරිමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දෙන්න යැයි ඇමතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවු ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

Post Views: 7
Previous Post

ඇල්ලකට වැටී 17 හැවිරිදි තරුණයෙකු මරුට

Next Post

DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

editor

editor

Next Post

DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved