කොරෝනා වෛරසය සම්බන්ධව මාධ්‍ය වාර්තා පළ කිරීමේ දී අනුගමනය කළ යුතු තවත් වැදගත් නිර්ණායක කිහිපයක් රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක විසින් ඊයේ (06) නිකුත් කර ඇත.
මෙම නිර්ණායක නිකුත් කර ඇත්තේ පසුගියදා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කළ මාධ්‍ය නිර්ණායක අටට අමතරව ය.
ඊයේ නිකුත් කළ නිවේදනය පහත දැක්වේ