27 April 2024
#දේශීය

ලංකාවේ කොවිඩ් මරණ 6යි – ආසාදිතයන් 180 යි

,කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මෙරටින් වාර්තා වන  හයවන මරණය අද (07) වාර්තා වූ අතර ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිල  ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ  අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු වන අතර ඔහු 80 හැවිරිදි ය. එම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ නිවේදන සඳහන් ව ඇත.

එසේම මේ වන විට මේ රට වෛරසය ආසාදනය වූවන් ප්‍රමාණය 180 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *