• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් සඳහා වෙළඳ නාවික රැකියා අවස්ථා පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

31 March 2026
in දේශීය, පුවත්
විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින්  සඳහා වෙළඳ නාවික රැකියා අවස්ථා  පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාම ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සඳහා වෙළඳ නාවික ක්ෂේත්‍රයේ පවතින විදේශීය රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා මනාව පුහුණුව ලැබූ, තාක්ෂණික දැනුමෙන් සහ පළපුරුද්දෙන් සන්නද්ධ නිලධාරීන් මෙන්ම නාවිකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තර නෞකා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොදාගැනීමේ වැදගත්කම මෙහිදී දැඩිව අවධාරණය කෙරුණි. කෙසේ වෙතත් ගෝලීය සමුද්‍රීය කර්මාන්තයේ රැකියා සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහතික ලබාගැනීමේදී එම පිරිස් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම පිරිස් සඳහා වැඩි විදේශීය රැකියා අවස්ථා නිර්මාණය කිරීම හරහා රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයාගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්, ඔවුන්ට ජාත්‍යන්තරව පිළිගත් නිපුණතා සුදුසුකම් සහතික පහසුවෙන් ලබාගත හැකි වන පරිදි විධිමත් දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට නාවික හමුදාධිපතිවරයා, අතිරේක ලේකම් (ආරක්ෂක), වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා පැනවූ සමාජ මාධ්‍ය තහනම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සමාගම් අපොහොසත් වී ඇති බව ඕස්ට්‍රේලියාව පවසයි

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පත්වීම මුල සිටම දෝෂ සහිතයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පත්වීම මුල සිටම දෝෂ සහිතයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පත්වීම මුල සිටම දෝෂ සහිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකාවේ වුවමනාවන් මත  බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට  ශ්‍රී ලංකාව සහ රුසියාව  වගබලා ගත යුතුයි

අමෙරිකාවේ වුවමනාවන් මත බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව වගබලා ගත යුතුයි

2 April 2026
රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්  සිදු කරන කෙටි පණිවිඩ (SMS) වංචා පිළිබඳව  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  අනතුරු ඇඟවීමක්

රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදු කරන කෙටි පණිවිඩ (SMS) වංචා පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

2 April 2026
අපි ඔවුන්ට දැඩි ලෙස පහර දෙනවා ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

අපි ඔවුන්ට දැඩි ලෙස පහර දෙනවා ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

2 April 2026
අධිකරණ ඇමැති හර්ෂණ සහ  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්  අතර විශේෂ හමුවක්

අධිකරණ ඇමැති හර්ෂණ සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

2 April 2026
මාර්තු මාසයේදී සංචාරකයින්  175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

මාර්තු මාසයේදී සංචාරකයින් 175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved