• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ වුවමනාවන් මත බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව වගබලා ගත යුතුයි

රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති

2 April 2026
in පුවත්
අමෙරිකාවේ වුවමනාවන් මත  බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට  ශ්‍රී ලංකාව සහ රුසියාව  වගබලා ගත යුතුයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය අවසර දෙන මට්ටමට පමණක් සීමා නොවී ශක්තිමත් නීතිමය සහ ආර්ථික පදනමක් මත දෙරටේ බලශක්ති ගනුදෙනු ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව සහ රුසියාව කටයුතු කළ යුතු බවයි. පpathfinder පදනම මඟින් මෙරට මාධ්‍යවේදීන් සහ පර්යේෂකයන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
රුසියානු වැසියන්ට ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවත්, සංචාරක ව්‍යාපාරයට පසු වෙළෙඳ, තාක්ෂණික සහ සේවා ආයෝජන සඳහා රුසියානු ව්‍යාපාරිකයන් මෙරටට යොමු වීමට ඉහළ ඉඩක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා දෙරටේ සන්නිවේදනය ශක්තිමත් කරමින් විදේශීය බලපෑම්වලින් තොරව කටයුතු කිරීම වැදගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රුසියානු බොරතෙල් සඳහා ලෝකයේ වෙනත් රටවලින්ද විශාල ඉල්ලුමක් පවතින නමුත් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මේ වන විට සලකා බලමින් පවතින බවයි. දෙරට අතර දීර්ඝකාලීන ගිවිසුමක් ඇති කර ගත හැකිනම් වත්මන් තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙනු ඇති බවත්, මෑතකදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා මෙරට කළ සංචාරයේ පසු විපරම් කටයුතු හරහා ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
Post Views: 8
Previous Post

රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදු කරන කෙටි පණිවිඩ (SMS) වංචා පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

දකුණු කොරියානු රැකියා ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කොටු කරගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved