• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් ගැසට් පත්‍රය අවලංගු කෙරේ …. ඩඩ්ලිලා කිව්ව ගණන් සාධාරණ නෑ – රාජ්‍ය ඇමැති ලසන්ත

28 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ලද විගස බොහෝ විට හෙට පමණ වන විට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කරනු ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිව නමුත් යම් පාර්ශ්වයක් එම නිදහස් කිරීම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන සහල් මිල අසාධාරණ ලෙස වැඩිකිරීමට උත්සාහ දරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය සහ පාරිභෝගික අධිකාරිය අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය විසින් අද දින ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අද (28) දින අමාත්‍යාංශයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ කටයුතු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශය විසින් අද දින ආරම්භ කර තිබෙන බවත්, කඩිනමින් එම සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙළෙඳ අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසන ලදි.

Post Views: 1
Previous Post

දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

සුව ධරණී ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි

editor

editor

Next Post

සුව ධරණී ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම

1 February 2026
ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved