• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන

8 February 2024
in දේශීය, පුවත්
”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘ Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවිය. මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සැමරීමටත්, ඔවුන්ගේ දූරදර්ශී දැක්ම බෙදා ගන්නා ඕනෑම කෙනෙකුට එහි දොරටු විවර කිරීමේ අරමුණිනුත් පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණ.

Rise Up හි ඒකායන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ජාලයක් ඇති කර ගනිමින් රටේ වඩාත්ම වැදගත් තරුණ ව්‍යාපාරය බවට පත් වීමය. එහි පළමු පියවර සනිටුහන් කරමින් ශ්‍රී ලංකේය තාරුණ්‍යයේ රට පුරා විහිදී පැතිරී සිටින තරුණ සංවිධාන, ව්‍යාපාර සංගම්, සමාගම් සහ වඩාත් ආකර්ශනීය තාරුණ්‍යයේ ජනප්‍රිය ගායක ගායිකාවන්, රංගන ශිල්ප ශිල්පිනියන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍යයේ පෙරළිකාර චරිත, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers), වෙළඳ ප්‍රචාරණ සහ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණයන් රාශියක් එකට එක් කරමින් සිය කේන්ද්‍රස්ථානය වන ‘Rise Up Plug’ මධ්‍යස්ථානය විවෘත කෙරිණි. එම රාත්‍රියේ විනෝදාස්වාදය සපයන ලද්දේ ශ්‍රී ලංකාවේ නැගී එන ‍සංගීත කණ්ඩායමක් වන ‘Mid Lane’ විසින් වන අතර දක්ෂ කලාකරුවන් රැසක් එහිදී ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදු කළහ.

නිර්මාණශීලි තාරුණ්‍යයේ පෙරළිකාර අනාගත ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා මෙම ‘Rise Up Plug’ මධ්‍යස්ථානය හරහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කෙරෙණු ඇති බව එහි තරුණ කළමනාකාරීත්වය නිවේදනය කරයි. ඒ අනුව අතිශය ආකර්ශනීය නව්‍ය කරණයන්ගෙන් සමන්විත Rise Up Plugමධ්‍යස්ථානය තරුණ පරපුරට සිය නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීම සඳහා වේදිකාවක් සේම, සිය ව්‍යවසායකත්ව හැකියාවන් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් හි විවිධ වූ උත්සව, පුහුණු සැසි ආදී බහුවිධ කාර්යසාධන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමේ අවස්තාව ඇත.

ඒ අනුව ‘Rise Up Plug’ වෙත ප්‍රවේශය සියලුම ‘Rise Up’ සාමාජිකයින්ට පමණක් ලබා ගත හැකි අතර, එහි පරිපාලන කණ්ඩායම ස්ථානය වෙන්කිරීම් විමසීම් හසුරවයි. ‘ Rise Up ‘ හි අරමුණු සහ මෙහෙවරයන්‌ට ගැළපෙන සිද්ධි (Events) සඳහා මෙම ස්ථානය වෙන් කරනු ලැබේ.

විනෝදාස්වාදය, පරිසරය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ව්‍යවසායකත්වය යන තරුණයින්ගේ ක්ෂේත්‍රයන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ප්‍රධාන අංශ පහක් ඉලක්ක කර ගනිමින් ‘Rise Up’ සිය මෙහෙවර උපාය මාර්ගිකව ගෙනහැර දක්වා ඇති අතර මෙම ක්ෂේත්‍ර තුළ ඉලක්කගත ව්‍යාපෘති හරහා, තරුණයින්ගේ කුසලතා ඉහළ නැංවීමට පහසුකම් සැලසීම සහ අත්‍යවශ්‍ය අරමුදල් රැස්කිරීම සංවිධානයේ අරමුණයි. ‘Rise Up’ විමසීම් සඳහා Hotline – 0711623632.

PR

Post Views: 7,010
Previous Post

විදේශ ජාතිකයෙකු දියේ ගිලි මරුට

Next Post

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ දිමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ දිමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved