27 April 2024
#දේශීය #පුවත්

විදේශ ජාතිකයෙකු දියේ ගිලි මරුට

අළුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ ඊයේ (07) දින දහවල් කාලයේදී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගියි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය විදේශිකයා මොරගල්ලදී මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇති අතර කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය සිදු කල මුලික විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 73 ක් වු රුමේනියානු ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *