• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ ලබා දෙයි

14 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගර්භණී මව්වරුන් සදහා රෝහල්ගත වීමේදී අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් මීගමුව රොටරි සමාජය විසින් ගැබිනි මව්වරුන් 50ක් දෙනෙකු සදහා ලබාදීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය විසින් පැමිණ සිටි ගර්භණී මව්වරුන්ට ගර්භණීභාවය තුල ලබාගත යුතු පෝෂණය පිළිබදවත්, දරුවා ඉපදුනු පසු දරුවාගේ පෝෂණය සිදුවිය යුතු ආකාරය පිළිබදවත් වටිනා උපදෙස් රැසක් ලබාදීමට කටයුතු කළ අතර දරුවාගේ මුල් අවුරුදු පහක කාලය වර්ධනයට බලපාන ආකාරය පිළීබදව සවිස්තරාත්මකව පැහැදිලි කළාය. ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මීගමුව රොටරි සමාජය කටයුතු කිරීම ඉතාම වටිනා ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය රොටරි සමාජය වෙත සිය කෘතඥතාවය මෙහිදී පළකර සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ මීගමුව රොටරි සමාජයේ සභාපති විරාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියා සිටියේ උත්තරීතර මව් පදවිය දැරීමට කැපවී සිටින මව්වරුන් වෙනුවෙන් සමාජ වගකීමක් ඉටුකරන්නට මීගමුව රොටරි සමාජයට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන බවත් දරුවන් රටක අනාගතය වන බැවින් එවැනි දරුවන් බිහිකරන මව්වරුන් රැකබලා ගැනීම සමාජයක් ලෙස සැමගේ වගකීමක් වන බවයි. පලමු අදියරේ මේ ආකාරයෙන් කටාන ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මූලික කරගනිමින් ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීමට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රනාන්දුපුල්ලේ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලක්ෂ්මන් විජේසූරිය, කටාන පොලිස් ස්ථානාධිපති තුෂාර ද සිල්වා, මීගමුව රොටරි සමාජයේ උපදේශක වෛද්‍ය ශ්‍රී රන්ජන්, භාණ්ඩාගාරික ජූඩ් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් උදාර ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

Post Views: 2
Previous Post

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික අංශයේ සහයෝගිතාව තවදුරටත් – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

editor

editor

Next Post

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved