• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ ලබා දෙයි

14 November 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ගර්භණී මව්වරුන් සදහා රෝහල්ගත වීමේදී අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් මීගමුව රොටරි සමාජය විසින් ගැබිනි මව්වරුන් 50ක් දෙනෙකු සදහා ලබාදීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය විසින් පැමිණ සිටි ගර්භණී මව්වරුන්ට ගර්භණීභාවය තුල ලබාගත යුතු පෝෂණය පිළිබදවත්, දරුවා ඉපදුනු පසු දරුවාගේ පෝෂණය සිදුවිය යුතු ආකාරය පිළිබදවත් වටිනා උපදෙස් රැසක් ලබාදීමට කටයුතු කළ අතර දරුවාගේ මුල් අවුරුදු පහක කාලය වර්ධනයට බලපාන ආකාරය පිළීබදව සවිස්තරාත්මකව පැහැදිලි කළාය. ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මීගමුව රොටරි සමාජය කටයුතු කිරීම ඉතාම වටිනා ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය රොටරි සමාජය වෙත සිය කෘතඥතාවය මෙහිදී පළකර සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ මීගමුව රොටරි සමාජයේ සභාපති විරාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියා සිටියේ උත්තරීතර මව් පදවිය දැරීමට කැපවී සිටින මව්වරුන් වෙනුවෙන් සමාජ වගකීමක් ඉටුකරන්නට මීගමුව රොටරි සමාජයට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන බවත් දරුවන් රටක අනාගතය වන බැවින් එවැනි දරුවන් බිහිකරන මව්වරුන් රැකබලා ගැනීම සමාජයක් ලෙස සැමගේ වගකීමක් වන බවයි. පලමු අදියරේ මේ ආකාරයෙන් කටාන ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මූලික කරගනිමින් ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීමට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රනාන්දුපුල්ලේ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලක්ෂ්මන් විජේසූරිය, කටාන පොලිස් ස්ථානාධිපති තුෂාර ද සිල්වා, මීගමුව රොටරි සමාජයේ උපදේශක වෛද්‍ය ශ්‍රී රන්ජන්, භාණ්ඩාගාරික ජූඩ් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් උදාර ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

Post Views: 7
Previous Post

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික අංශයේ සහයෝගිතාව තවදුරටත් – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

editor

editor

Next Post

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved