• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමාන මිනිස් සමාජයට සාමය අත්‍යවශ්‍යයි -සුසිරිපාල මානවඩු

3 March 2026
in දේශීය, පුවත්
වර්තමාන මිනිස් සමාජයට සාමය අත්‍යවශ්‍යයි -සුසිරිපාල මානවඩු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද ලෝකය විද්‍යාව හා තාක්ෂණය අතින් විශාල දියුණුවක් ලබා තිබුණද, පවතින විවිධ ගැටුම් සහ අර්බුද හමුවේ මිනිස් සමාජයට සාමය අත්‍යවශ්‍යම සාධකයක් වී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, රූමස්සල ජපන් සාම චෛත්‍යය සසුනට පූජා කර වසර 21ක් සපිරීම නිමිත්තෙන් එහි වාහල්කඩට මුල්ගල් තැබීමේ උත්සවයට පසුගියදා (27) සහභාගී වෙමිනි.
තමා ආණ්ඩුකාර ධුරයට පත්ව සහභාගී වන පළමු ආගමික උත්සවය මෙය බව සිහිපත් කළ ඒ මහතා, ශ්‍රී පාදස්ථානයේ ඉදි කළ මෙරට පළමු සාම චෛත්‍යයේ සිට වලපනේ, බණ්ඩාරවෙල සහ අම්පාර වැනි ප්‍රදේශ රැසක සාම චෛත්‍යයන් ඉදිකරමින් ලෝකයට සාමයේ පණිවුඩය රැගෙන යාම අතිශය අගය කළ යුතු උතුම් කාර්යයක් බව අවධාරණය කළේය. රූමස්සල සාම චෛත්‍යයේ වාහල්කඩ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආශීර්වාදය ද මෙහිදී ඒ මහතා ප්‍රාර්ථනා කළේය.
ජපන් මහායාන සම්ප්‍රදායට අනුව ජී. අසාම් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙම ආගමික වතාවත් මෙහෙයවනු ලැබූහ. මෙම අවස්ථාවට ථේරවාදී සහ මහායාන ස්වාමීන් වහන්සේලා, සර්ව ආගමික නායකයන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සහ ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 6
Previous Post

ආරෝග්‍යා 58 වැනි ජංගම සෞඛ්‍ය සායනය බටපොතදී සාර්ථකව පැවැත්වේ

Next Post

මැදපෙරදිග යුද ගින්නෙන් ගුවන් ගමන් අඩාල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගින්නෙන්  ගුවන් ගමන් අඩාල වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ගුවන් ගමන් අඩාල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට  රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

25 March 2026

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ  ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට  රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

25 March 2026

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved