• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

2 April 2026
in පුවත්, විදෙස්
සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක  රුසියාවෙන් යුක්රේනයට  දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේනය සහ රුසියාව අතර සාම ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ඇනහිට ඇති පසුබිමක, රුසියාව ඊයේ (01) යුක්රේනයට සිය ගණනින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලුට්ස්ක් (Lutsk) නගරයේ පිහිටි තැපැල් වර්ගීකරණ මධ්‍යස්ථානයක් ඇතුළු සිවිල් යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇති බව යුක්රේන බලධාරීන් තහවුරු කරයි.
රුසියාව විසින් ඊයේ දිනට පමණක් ඩ්‍රෝන යානා 700කට ආසන්න සංඛ්‍යාවක් මුදා හැර ඇති අතර, එයින් 339ක් රාත්‍රී කාලයේදීත් 360කට අධික ප්‍රමාණයක් දහවල් කාලයේදීත් එල්ල කර තිබේ. මධ්‍යම චර්කාසි (Cherkasy) කලාපයේ සිව් දෙනෙකු සහ ඛර්සන් (Kherson) ප්‍රදේශයේ කාන්තාවක මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත. යුක්රේනය විසින් ඉදිරිපත් කළ පාස්කු සටන් විරාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම දරුණු ප්‍රහාර මාලාව එල්ල වීම සුවිශේෂී වේ.
මේ අතර, ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) මහතා ප්‍රකාශ කළේ සාම ක්‍රියාවලිය යළි පණගැන්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සමඟ “සුබවාදී” සාකච්ඡාවක නිරත වූ බවයි. වසර පහක් පුරා පවතින මෙම යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇනහිටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇමෙරිකාවේ අවධානය මේ වන විට ඉරාන යුද්ධය දෙසට යොමු වී තිබීම බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, අනාගත සාම ගිවිසුමක් සඳහා ආරක්ෂක සහතික ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී එකඟ වී තිබේ.
Post Views: 2
Previous Post

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

Next Post

එක්සත් ජාතීන්ගේ තහංචි නොතකා ලිබියාවේ කලීෆා හෆ්තාර් ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගනී

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් ජාතීන්ගේ තහංචි නොතකා  ලිබියාවේ කලීෆා හෆ්තාර්  ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගනී

එක්සත් ජාතීන්ගේ තහංචි නොතකා ලිබියාවේ කලීෆා හෆ්තාර් ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Chevron Lanka  වසර 32ක ඉතිහාසයේ  ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

2 April 2026
පාසල් අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා  අයදුම්පත් අප්‍රේල් 27ට පෙර එවන්න

පාසල් අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා අයදුම්පත් අප්‍රේල් 27ට පෙර එවන්න

2 April 2026
දෙමළ ප්‍රගතිශීලී  සන්ධානයේ නායකයන් සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක අතර  විශේෂ හමුවක්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක්

2 April 2026
බෝම්බ තර්ජනයක් හේතුවෙන් පැරිස් නුවර සේවකයින් Remote work වැඩ කිරීමට පියවර ගනියි

බෝම්බ තර්ජනයක් හේතුවෙන් පැරිස් නුවර සේවකයින් Remote work වැඩ කිරීමට පියවර ගනියි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට  රැඳවුම් නියෝග

රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

2 April 2026
Chevron Lanka  වසර 32ක ඉතිහාසයේ  ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved