• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආර්ථිකය නඟා සිටුවීමට රුවන් පුරයෙන් ශක්තියක් ලබාදෙනවා – ප්‍රවාහන අමාත්‍ය

31 January 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කාලපරිච්ඡේදයේදී කොරෝනා වසංගතය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැංවීමට රුවන්පුරයේ මැණික් කර්මාන්තය ඉදිරියේදී ශක්තියක් වන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ රුපියල් මිලියන 950 ක වියදමකින් ඉදිකරන ‘මිණිපුර සිටි ‘ මැණික් හා වෙලඳ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම නිමිත්තෙන් පැවති උත්සවය අවස්ථාවේදීය.

මහල් 7කින් යුතු මෙම මධ්‍යස්ථානයේ මැණික් අලෙවි කිරීමේ වෙලඳසල්20 ක්,සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක්,නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, අවන්හල්, රථගාල් කිහිපයක් පිහිටුවීමට සැලසුම් කරඇත .

මෙම අවස්ථාවේදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ” පසුගිය දිනක ගරු ජනාධිපතිතුමා රත්නපුර නගරයේ කරන ලද සංචාරයේදී රත්නපුර නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන මෙන් උපදෙස් ලබාදුන්න.ඒ අනුව අදියර කිහිපයකින් සිදුකරනු ලබන නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට ආරම්භකර තිබෙනවා .ඉන් එක් අවස්ථාවක් ලෙස මෙම මැණික් හා වෙලඳ මධ්‍යස්ථානය හැඳින්විය හැකියි . මෙම මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර වශයෙන් මැණික් ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය මාර්ගගත පහසුකම් සලසා තිබෙනවා .ඒ අනුව රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ට තමන්ගේ මැණික් වලට හොඳ මිලක් ලබාගැනීමට හැකිවෙනවා , එමෙන්ම රජයට විදේශ විනිමය ලැබෙනවා. එමෙන්ම කිසිම ණය මුදලක් නොගෙන මෙම ගොඩනැගිල්ල රත්නපුර මහ නගර සභාවෙ මුල්‍ය ප්‍රතිපාදන වලින් ඉදිකිරීම පිලිබඳව නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා ඇතුළු සියලුම මන්ත්‍රී මන්ඩලයටත් නගර සභාවෙ කාර්ය මන්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පලකරනවා.

මෙම අවස්ථාවට සුළු අපනයන ⁣බෝගරාජ්‍යඅමාත්‍යජානකවක්කුඹුර,සබරගමු පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න, රත්නපුර මහනගර සභාවෙ නගරාධිපති ටිරෝන් අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .

Post Views: 23
Previous Post

රට යළි වැහුවොත් ගොඩඒමක නෑ….ඉදිරි මාස කීපය තුළ මේ අර්බුද වලින් ගොඩ ආ හැකියි – ඇමති ප්‍රසන්න කියයි

Next Post

උකුවෙල විශිෂ්ට ග්‍රාම නිලධාරින් ඇගයේ

editor

editor

Next Post

උකුවෙල විශිෂ්ට ග්‍රාම නිලධාරින් ඇගයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන සැපයුම ස්ථාවරයි

ඉන්ධන සැපයුම ස්ථාවරයි

22 March 2026
රොහින්ග්‍යා සටන්කාමීන්  සන්නද්ධ වීමෙන් ඉන්දියාවේ  ඊසානදිග කලාපයට ආරක්ෂක තර්ජන

රොහින්ග්‍යා සටන්කාමීන් සන්නද්ධ වීමෙන් ඉන්දියාවේ ඊසානදිග කලාපයට ආරක්ෂක තර්ජන

22 March 2026
ඩුබායි බලා යමින් තිබූ  පෝර්ෂේ රථ දහස් ගණනක්  කෙන්යාවේ ලාමු දූපතට ගොඩබෑමේ පුවතක්

ඩුබායි බලා යමින් තිබූ පෝර්ෂේ රථ දහස් ගණනක් කෙන්යාවේ ලාමු දූපතට ගොඩබෑමේ පුවතක්

22 March 2026
බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින්  ට්‍රම්ප් සහ ඉරානය එකිනෙකාට අනතුරු අඟවයි

බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ට්‍රම්ප් සහ ඉරානය එකිනෙකාට අනතුරු අඟවයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු  ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ  පවතින යුදමය තත්ත්වය

ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය

22 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ  ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව  අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved