• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පටවන්න එපා

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහජන උපයෝගිතා කොමිසමේදී අවධාරණය කරයි

18 March 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පටවන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිත කිරීම නිසා සිදුව ඇති දැවැන්ත මූල්‍ය පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවීමට ඉඩ නොදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදනයේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. මාර්තු 12 වනදා සිට මාර්තු 17 වනදා දක්වා කාලය තුළ පිළිවෙළින් මෙගාවොට් 51, 130, 135, 132, 148 සහ 165ක් ලෙස විදුලි උත්පාදන පාඩුවක් වාර්තා වී ඇති බවත්, එම හිඟය පියවීමට අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර භාවිතා කිරීම නිසා සිදුවන අමතර වියදම ජනතාවගෙන් අයකර නොගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලින් සහ ඒවා පරීක්ෂා කළ ආයතනවලින් මෙම පාඩුව අයකර ගැනීමට විදුලිබල පනත යටතේ මහජන උපයෝගිතා කොමිසමට බලය ඇති බවයි. සැලසුම් කර ඇති ගල්අඟුරු නැව් 36ම නියමිත වේලාවට මෙරටට ළඟා වේද යන්න පිළිබඳව සැකයක් පවතින බව පවසන ඒ මහතා, නැප්තා සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීමේදී විනිවිදභාවයක් නොමැති වීම නිසා අනවශ්‍ය ලෙස අතිරික්ත මුදල් ගෙවීමට සිදුවී ඇති බවට ද චෝදනා කළේය. යෝජිත විදුලි ගාස්තු ව්‍යුහය මගින් සාමාන්‍ය නිවාස, ආගමික ස්ථාන සහ සුළු ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් සිදුවන අතර එය ඉහළ ආදායම් ලබන පිරිස්වලට වැඩි වාසි සැලසෙන අයුරින් සකස් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
බලශක්ති මිල නියම කිරීමේදී සාධාරණත්වය සහ සමානත්වය සුරැකිය යුතු බවත්, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයට වඩා ලාභදායී බව පෙන්වා දුන් ඔහු, නිසි පිරිවැය කළමනාකරණයක් සහ සැලසුමක් නොමැති වුවහොත් ඉදිරියේදී යළිත් විදුලි කප්පාදුවකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟවීය.
Post Views: 1
Previous Post

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

Next Post

වීරවිල බස් අනතුරට හේතුව පිදුරු ගිනි තැබීමෙන් මතු වූ දුමාරය බවට සැකයක්

Editor TTV News

Editor TTV News

Next Post
වීරවිල බස් අනතුරට හේතුව පිදුරු ගිනි තැබීමෙන් මතු වූ දුමාරය බවට සැකයක්

වීරවිල බස් අනතුරට හේතුව පිදුරු ගිනි තැබීමෙන් මතු වූ දුමාරය බවට සැකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

18 March 2026
ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

18 March 2026
කැනඩාව සිය ආක්ටික් කලාපය සංවර්ධනයට සැරසෙයි

කැනඩාව සිය ආක්ටික් කලාපය සංවර්ධනයට සැරසෙයි

18 March 2026
නයිජල් ෆැරාජ් මුදලට වීඩියෝ පණිවිඩ නිකුත් කිරීමේ මතභේදයක

නයිජල් ෆැරාජ් මුදලට වීඩියෝ පණිවිඩ නිකුත් කිරීමේ මතභේදයක

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන ගෑස් නිධියට ඊශ්‍රායල ප්‍රහාරයක්

18 March 2026
ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය කල් දැමෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved