• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්

2 January 2024
in දේශීය, පුවත්
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී නිර්මාණය කිරීමට යෝජිත සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (02) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය ‘‘වැට් බදු වැඩිවීම පිළිබඳ කතා කළොත් හිරේ දානවා කියලා ආණ්ඩුවේ පිරිස් කියනවා. තමන් විඳින පිඩනය , තමන්ගේ දරුවන් විඳින පීඩනය , තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නොතිබීම ගැන , රට විනාශ වී තිබීම පිළිබඳව , රටේ සිදුවන අපරාධ ගැන කතා කිරීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක ජන මතයක් නැති ආණ්ඩුවට නැති කරන්න බෑ. අද වෙද්ද දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට සපත්තු දෙකක් අරන් දෙන්න නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ට අවශ්‍ය පොත් ටික අරන් දෙන්න නොහැකිව දෙමාපියන් අසරණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ දන්නේ රටේ ඉන්න ජනතාවගෙන් බදු අයකරගෙන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පමණයි. රටේ අපනයනට වැඩි කරන්න කිසිදු පියවරක් නෑ. විදේශ ආයෝජන ගෙන්වා ගන්න කිසිදු විදේශ ප්‍රතිපත්තියක් නෑ. දිවන්ගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලය තුළ අසීමිත බදු වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කළේ නෑ. ජනතාවට සහන ලබාදෙන්න ඇඟලුම් කර්මාතශාලා ඇති කර ඩොලර් මිලියන 19 ක අපනයන ආදායමකින් රාජ්‍ය ආදායම වැඩි කළා. සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙවැනි වැඩපිළිවෙලක්. රටේ ජනතාවට අවශ්‍ය තමන් උපයන ආදායමෙන් ණය නොවී ජීවත් වීමට හැකි රටක්. එවැනි රටක් නිර්මාණය කරන්න බදු අඩු කළ යුතුයි , භාණ්ඩ මිල අඩු කළ යුතුයි. මේ දේවල් කරන්න රටේ අපනයන ආදායම වැඩි කළ යුතුයි , සෘජු විදේශ ආයෝජන ගේනන ඕන. හැබැටි රටේ දූෂණය වංචාව නැති වුනොත් තමයි විදේශ ආයෝජන ගේන්න පුලුවන් වෙන්නේ. වංචාව දූෂ්‍ය නැති වුණොත් තමයි ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. රට තුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම තමයි සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය වෙන්නේ. සමාජ වෙළඳපොලක් ඇති කිරීමෙන් සාධාරණව මුදල් ඉපයීමේ අයිතියක් , සාධාරණව ජීවත් වීමේ අයිතියක් සහ සාධාරණය තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ අයිතියක් ලැබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් සමගි ජන සන්ධානය නිර්මාණය කරන්නේ එළඹෙන මැතිවරණ ජයග්‍රහය කිරීමට සහ ජනතාව පීඩාවට පත්කරන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට. කුමන බාධන පැමිණියත් සමගි ජන සන්ධානය නිර්මාණය කර ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල නිර්මාණය කරනවා. රට ගොඩ ගන්න බලය අවශ්‍ය වෙනවා. විපක්ෂයේ සිට කළ හැකි වන්නේ විවේඡනය කිරීම සඳහා වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීම පමණය. 1990 පසුව රටේ බිහිවුණේ සන්ධානගත ආණ්ඩු පමණයි. අපිටත් සන්ධානයක් නිර්මාණය කරලා තමයි ජයග්‍රහනය කරන්න සිදුවෙන්නේ. පාර්ශ්ව කරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කරලා සන්ධානය නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. මොන බාධා ආවත් ඒ සන්ධානය නිර්මාණය කිරිමේ වැඩපිළිවෙල නතර කරන්නේ නෑ. ආණ්ඩුවේ සිටින අදූෂිත චෝදනා එල්ල නොවුන පිරිස් එකුවන පෙරහර ඊයේ ආරම්භ වුණා. සමගි ජනබලවේගය සැලුම් දොර ඇරලත් නෑ සල්ලිවලට මිනිස්සු ගන්නෙත් නෑ. චෝදනා එල්ල වෙලා තිබෙන කිසිදු අයෙක් අපි ගන්නේ නෑ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 32
Previous Post

උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස වරුණ සමරදිවාකර වැඩ බාරගනි

Next Post

මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

editor ttvnews

editor ttvnews

Next Post
මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved