• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාකච්ඡාවට දිනයක් දෙන්න සමන් රත්නප්‍රියගෙන් සෞඛ්‍ය ඇමතිට ලිපියක්

3 March 2026
in දේශීය, පුවත්
සාකච්ඡාවට දිනයක් දෙන්න සමන් රත්නප්‍රියගෙන් සෞඛ්‍ය ඇමතිට ලිපියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට අද (03) දිනයේ ලිඛිතව දැනුම් දෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මෙම දැනුම් දීමෙන් පසු සතියක් ඇතුළත සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොලැබෙන්නේ නම් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඔහු අනතුරු ඇඟවීය.
ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වර්ජන කිරීම සුදුසු දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීමට නම් මෙම ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවයි. රෝහල්වල ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ නොමැති වීම, ඖෂධ හිඟය, අධික මිල සහ බාල ඖෂධ සම්බන්ධ ගැටලු පිළිබඳව බලධාරීන් නිහඬව සිටින බවට ඔහු චෝදනා කළේය
අනුමත සේවක පිරිස් නොමැතිව සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වී ඇති බැවින් රජය මේ පිළිබඳව පුළුල්ව සිතා කටයුතු කළ යුතු බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

වර්ජන කරන්න යුද්ධය බාධාවක් නෑ -රවී කුමුදේශ්

Next Post

වෛද්‍ය­ව­රුන්ගේ දීම­නා­ව­ලට එරෙ­හි වූ කුමු­දේශ් සහ රත්න­ප්‍රිය සමඟ GMOA සන්ධානගත වෙලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

බෝම්බ බිය සහ පාලකයන්ගේ මර්දනය හමුවේ ඉරාන සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මියයයි

රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු: බහරේනය, ජෝර්දානය සහ ඉරාකයෙන් නිලධාරීන් ඉවත් කරගැනීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved