• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගර්භනී සහ කිරිදෙන මව්වරුට සනීපාරක්ෂක කට්ටල ලබා දෙයි

30 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් සහ කිරි දෙන මවුවරුන් සඳහා සනීපාරක්ෂක කට්ටල (Maternity pack, Dignity Pack) ලබා දීමේ වැඩසටහනක් වැල්ලවත්ත මාතෘ හා ළමා සුභසාධන මධ්‍යස්ථානයේදී ගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින ( 30) පැවැත්විණි.

එම වැඩසටහන එක්සත් ජාතීන්ගේ ජනග්‍රහන අරමුදල ( UNFPA ), විසින් අරමුදල් ලබා දීම් සිදු කර ඇත.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක් වු නගරාධිපතිනය, ” මම කොළඹ පුරපතිනිය හැටියට කාන්තාවක් හැටියට කොළඹ නගර සභා සීමාව තුල ජීවත් වන කාන්තාවන් අඩුපාඩු සොයා බලලා ඒ් අයට ගෞරවාන්විතව තමන් මොන භූමිකාව තුල රඟපෑවත් තමන්ගේ කාරයයන් ඉටු කර ගැනීමට අවශ්‍ය වන පසුබිම සකස් කර දීම මම හිතනවා මගේ වගකීමක් කියලා. මම කොළඹ නගරයේ ජීවත් වන ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඉල්ලන ඕනෑම උපකාරයක් සම්බන්ධයෙන් ඒක්සත් ජාතීන්ගේ ජනග්‍රහන අරමුදල සහ FAO සංවිධානය ඒක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධාන කොළඹ මහ නගර සභාව සමඟ ඒකතුවකොළඹ නගර සභා සීමාව තුල ජිවත් වන අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමට විශාල ලෙස දායකත්වය ලබා දීමට කැප වී සිටිනවා. අද තියෙන ආරථික අපහසුතාවයන් මැද කාන්තාවන් තමාගේ අවශ්‍යතාවයන් පසෙකලා තමන් දරුවන්ගේ ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතාවයන් සපුරනවා. ඒදා වේල හොයා ගන්න ඒක තමයි ඔවුන්ට තියෙන ප්‍රධාන ගැටළුව වෙලා තියෙන්නේ. මේ ‌ හේතුව නිසාම මම ඒක්සත් ජාතීන්ගේ අරමුදලෙන් කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඉල්ලීමක් කල පමණින්ම ඔවුන් විශාල ලෙස උදවු උපකාර කිරීමට කොළඹ මහ නගර සභාව සමඟ ඒකතුව කටයුතු කරනවා. ඒහි ප්‍රතිඵලයක් ලෙස අද දින විශේෂයෙන්ම ගැබිණි මවුවරුන් හා කිරිදෙන මවුවරුන්ට මාතෘ කට්ටලයක් ද අනිකුත් කාත්නාවන්ට සනීපාරක්ෂක කට්ටලයක් ලබා දීමට කටයුතු කර තියෙනවා. කොළඹ මහ නගර සභා සීමාව තුල කාන්තාවන් 600 කට මෙම කට්ටල ලබා දීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව ගෘහාශ්‍රිත ගෙවතු වගාවට අවශ්‍ය කරන බෝග වගා කරගන්න ඒක්සත් ජතීන්ගේ ජන ග්‍රහන අරමුදල, FAO සංවිධානය ඒකතුව කෘෂි බෝග කට්ටල 600 ක් ලබා දීමට කටයුතු කර තියෙනවා. යුනිසෙෆ් ආයතනය විසින් පෙර පාසල් දරුවන් වෙත දිනකට රුපියල් 100 ක දීමනාවක් ලබා දී මාස 06 ක කාලයක් ඔවුන්ට දිවා ආහාරය ලබා දීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ ඒකතුව කටයුතු කරමින් සිටිනවා. ලෝක ආහාර සංවිධානය විසින් ගැබිණි මවුවරුන් 2400 ක් සඳහා මූල්‍ය වවුචරපත් ලබා දීමටත්, කිරි දෙන මව්වරුන්ගේ ගිණුම් වලට රුපියල් 10,000 ක මුදලක් තැන්පත් කිරීමටත් කටයුතු කර තියෙනවා.මෙවැනි සහන කොළඹ නගරයේ ජනතාවට ලබා දීමට මෙම සංවිධාන මදිහත් වී කටයුතු කිරීම පිළිබඳව මාගේ කෘතඥතාවය ඒම සංවිධාන වෙත පල කරනවා. අද දින ලබා දෙන මෙම කට්ටල දෙකෙන්ම මම විශ්වාස කරනවා ඔබතුමියන්ලා යම් ආකාරයක සහනයක් ලබා ගන්නවා වගේම කාන්තාවන්ට ගරුත්වයකින් යුතුව ජීවත් වීමට නොසලකා හරින පැතිකඩ පිළිබඳව සිතීමට මෙම සංවිධාන වලට හැකි වීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත් වෙනවා. මෙවැනි කටයුතු සිදු කිරීමට අපිට පුරණ දායකත්වය ලබා දෙන කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් මාගේ ස්තූතිය පුද කරනවා.  යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් අදහස් පල ක‌ලේය. 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඒක්සත් ජාතීන්ගේ ජනග්‍රහන අරමුදලේ සහකාර නියෝජිත මධු දිසානායක මහත්මිය, කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය රුවන් විජයමුණි මහතා, වෛද්‍ය චින්තා ජයම්පති මහත්මිය ඇතුළු ආයතන නිලධාරීන් සහභාගී විය.

Post Views: 20
Previous Post

පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය මොකද්ද? පැෆ්රල් අසයි

Next Post

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිගේ සූදානමක් නෑ – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිගේ සූදානමක් නෑ - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved