• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක්

21 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ( 22) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340508ක් විභාග මධ්‍යස්ථාන 2943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී, විභාගයට පෙනී සිටිති.

කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇත. කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර තිබේ. කොවිඩ් ආසාධිත දරුවන් තමාට ලඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇත.

නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ.

විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුය. මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01ක කාලයක් සහ දෙවන පත්‍රයට ලිවීමට පැය 01ක් සහ විනාඩි 15ක් ලැබේ.

Post Views: 4
Previous Post

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

Next Post

ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි

editor

editor

Next Post

ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

18 March 2026
ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

18 March 2026
‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

18 March 2026
නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

18 March 2026
ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved