• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියළුම ජාතික උරුමයන් ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම් සහතික වෙයි

15 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන විනාශ කිරීම්වලට සහ ආක්‍රමණය කිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (14) නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ගොස් ඒහි ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදීය.

පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමට ලේම්වරයා මෙහිදී සහතික විය.

රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වල පල වූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදී.

හිතාමතාම හෝ වෙනයම් ආකාරයකින් ජාතික උරුමයන්ට සිදුකරනු ලබන හානිය අනුමත නොකරන අතරම පවත්නා නීතිරාමුව තුළ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා ආරක්ෂක ලේකම් පැවසීය.

ආගම හා ජනවාර්ගිකත්වය නොසලකා රටේ අනාගත පරම්පරාවේ යහපත උදෙසා ජාතික උරුමයන් වන පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරන බව ඔහු නැවත අවධාරණය කළේය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන වලට සිදු කරන ලද විනාශයන් සහ ආක්‍රමණයන්හි වැඩි වීමක් දක්නට ඇත. සමහර පුද්ගලයින් එම ස්ථාන වලට හානි කරන බවත්, නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීද සමහර වැදගත් ආගමික ස්ථාන ආක්‍රමණය කරන බව දැන ගැනීමට ලැබීම අවාසනාවකි” ඔහු පවසා සිටියේය.

මෙම සංචාරය සදහා ආරක්ෂක ලේකම් සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු එක් වුහ.

Post Views: 3
Previous Post

ඡන්දේදී අලියට විතරක් සපොට් කරන්න – එජාප මහලේකම් කියයි

Next Post

පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි !

editor

editor

Next Post

පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved