27 April 2024
#දේශීය

ඡන්දේදී අලියට විතරක් සපොට් කරන්න – එජාප මහලේකම් කියයි

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු පළාත්පාලන ආයතන මන්ත්‍රීවරු පක්ෂය වෙනුවෙන් සහ පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කණ්ඩායමට පමණක් සහයෝගය ලබා දෙන ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහලේක්ම්වරයා නිවේදනයක් නික්තු කරමින් සඳහන් කර ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගනිමින් සහ පක්ෂයේ අපේක්ෂකයින් හැකි සියළුම සහාය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *