27 April 2024
#විදෙස්

රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට

රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 07 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෛන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවේ තුවක්කු පාලන නීති සමාලෝචනය කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *