• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සමලිංගික පුද්ගලයන්ට මම බයයි

Transformers චිත්‍රපටයේ ප්‍රධාන නළු ශියා ලැබෆ්ගේ මතභේදාත්මක ප්‍රකාශය

2 March 2026
in පුවත්, විදෙස්, විශේෂාංග
සමලිංගික පුද්ගලයන්ට මම බයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සුප්‍රසිද්ධ ‘Transformers’ චිත්‍රපට මාලාවේ නළු ශියා ලැබෆ් (Shia LaBeouf) විසින් සමලිංගික පුද්ගලයන් පිළිබඳව සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඔහු ජාත්‍යන්තර මට්ටමින් දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටියි. නිව් ඕර්ලියන්ස් හි ‘Mardi Gras’ උත්සවය අතරතුර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත දෙවරක් අත්අඩංගුවට පත්වීමෙන් පසු, ‘Channel 5 News’ යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ “විශාල සිරුරක් සහිත සමලිංගික පුද්ගලයන් තමන්ට බියක් ඇති කරන” බවයි.
පෙබරවාරි 17 වැනිදා බාර් එකක් අසලදී ඇති කරගත් රණ්ඩුවක් සම්බන්ධයෙන් ඔහුට පහරදීම් චෝදනා දෙකක් එල්ල වූ අතර, පෙබරවාරි 26 වැනිදා ඔහු නැවත අත්අඩංගුවට ගනු ලැබුවේ එම රණ්ඩුව අතරතුර ඔහු විසින් සමලිංගික විරෝධී අපහාසාත්මක වදන් (Homophobic insults) භාවිත කළ බවට අධිකරණයට කරුණු අනාවරණය වීමත් සමඟය. කෙසේ වෙතත්, සිය හැසිරීම පිළිබඳව කණගාටුව පළ කරනවා වෙනුවට, සමලිංගික පිරිමින් තමන්ට සමීප වීමට උත්සාහ කිරීම නිසා තමන් බියට පත් වූ බව පවසමින් සිය ප්‍රචණ්ඩකාරී හැසිරීම සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ කර තිබේ. “ඔවුන් මගේ කලව ස්පර්ශ කළා, මම බය වුණා. ඒක සමලිංගික විරෝධී නම්, මම ඒක පිළිගන්නවා,” යනුවෙන් ඔහු එහිදී පවසා ඇත.
සම්මුඛ සාකච්ඡාව අතරතුර සිය මතය වරින් වර වෙනස් කළ ලැබෆ්, තමන් මත්පැන් පානය කර සිටි නිසා පවසන දේවල් තේරුමක් නොමැති බවත් පවසා තිබේ. තමන් යම් පුද්ගලයෙකු ස්පර්ශ කිරීම වැරදි බව පිළිගන්නා ඔහු, ඒ වෙනුවෙන් සිරගත වීමට වුවද සූදානම් බව ප්‍රකාශ කර ඇත. පොලිස් වාර්තාවලට අනුව, ඔහු ඉතා ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී ඇති අතර එක් අයෙකුගේ නාසයට ද තුවාල සිදු කර තිබේ. මත්පැන් පානයට වඩා තමන්ට පවතින “කුඩා මිනිස් සංකීර්ණය” (Small man complex) සහ කෝපය පාලනය කරගත නොහැකි වීම මෙම ගැටුමට හේතුව බව ඔහු අවසානයේ සඳහන් කර ඇත.
Post Views: 4
Previous Post

මැදපෙරදිග ගිනි ජාලාවක්

Next Post

AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත් තාක්ෂණික ශිල්පියා

Editor TTV News

Editor TTV News

Next Post
AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත්  තාක්ෂණික ශිල්පියා

AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත් තාක්ෂණික ශිල්පියා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ‘OnlyFans’  නිල වශයෙන් තහනම් කරයි

චීනය ‘OnlyFans’ නිල වශයෙන් තහනම් කරයි

4 March 2026
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය  ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළ රැසක්

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළ රැසක්

4 March 2026
සහයෝගය නොදක්වන බ්‍රිතාන්‍යයට සහ ස්පාඤ්ඤයට  ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

සහයෝගය නොදක්වන බ්‍රිතාන්‍යයට සහ ස්පාඤ්ඤයට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

4 March 2026
DP World ටුවර් සංවිධානය ක්‍රීඩකයින්  ගොදුරු කරගන්නා බවට  සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රාම්ගෙන්  චෝදනාවක්

DP World ටුවර් සංවිධානය ක්‍රීඩකයින් ගොදුරු කරගන්නා බවට සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රාම්ගෙන් චෝදනාවක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය ‘OnlyFans’  නිල වශයෙන් තහනම් කරයි

චීනය ‘OnlyFans’ නිල වශයෙන් තහනම් කරයි

4 March 2026
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය  ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළ රැසක්

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළ රැසක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved