• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වේ

17 March 2026
in දේශීය, පුවත්
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව  මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 160කට පසු ප්‍රථම වතාවට ජ්‍යොතිෂවේදීන්ගේ පොදු එකඟතාවයකින් සකස් කරන ලද 2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) මහානායක ස්වාමීන්වහන්සේලා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත මෙම නැකැත් සීට්ටුව පිළිගැන්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. පසුගිය වසරවල නැකැත් සම්බන්ධයෙන් පැවති මතභේද මගහරවා ගනිමින්, විධිමත් ක්‍රමවේදයකට අනුව මෙම නැකැත් පත්‍රය සකස් කර ඇති අතර ඒ අනුව මෙවර අලුත් අවුරුද්ද උදාවීම අප්‍රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 9:32ට සිදුවීමට නියමිතය.

Post Views: 2
Previous Post

දැය නංවන සපිරි ගමක් කොළඹ දිස්ත්‍රික් සමාරම්භය රාජගිරියේදී

Next Post

ඉන්ධන QR පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව මිලියන පහ ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන

eZCash සහ mCash හරහා  සිදුවන අපරාධ මැඩලීමට  ඒකාබද්ධ දත්ත පද්ධතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

17 March 2026
ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved