• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Sirocco නවීන පිහිණුම් තටාක තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා ‌දෙයි

17 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Sirocco සමූහයේ අනුබද්ධ ආයතනයක් වන Sirochem Aqua (Pvt) Ltd විසින් ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිතයෙන් ගෘහස්ථ හා කර්මාන්ත පිහිනුම් තටාක ඉදි කිරීම හා නව්‍යකරණය සඳහා වන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීමේ විවෘත සංසදය පසුගියදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පවත්වනු ලැබීය.

තමන්ගේ ව්‍යාපෘති ඉහළ නැංවීමේ හැකියාව සහිත තටාක තාක්ෂණයේ නවෝත්පාදන හා වර්ධනය පිළිබද උනන්දුවක් දක්වන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් රැසක් ඊට එක්ව සිටියහ. Sirochem Aqua හි ජාත්‍යන්තර සහකරු වන NatureSwim හි සත්කාරකත්වයෙන් පැවති මෙම සංසදයේදී එහි ප්‍රධාන විධායක/ සංවර්ධන අධ්‍යක්ෂ Mattias Nordin මහතා විසින් හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකි වන පරිදි ස්වභාවික පද්ධතීන්හි උපකාරයෙන් විද්‍යාත්මක පවිත‍්‍ර කිරීමේ ක‍්‍රම ඇති කිරීම සදහා භාවිත කරනු ලබන අති නවීන තාක්ෂණය පිළිබද පැමිණ පිරිස දැනුවත් කරන ලදී. පිහිනුම් තටාකයේ ජලය පානය කිරීමට පවා ආරක්ෂිත බවට පත් කරන එම තාක්ෂණයේ පුළුල් ඔක්සිකරණ, අයනීකරණ සහ අති ධ්වනික ක‍්‍රියාවලීන් තුළින් පිරිපහදු නොකළ ජලය නිසැක වශයෙන්ම පිරිසිදු පානීය ජලය බවට පත් කරනු ඇත.

වසර 14කට වැඩි කාලයක් තිස්සේ සිය මෙහෙයුම් දියත් කරන, වෙළෙදපොලේ විශාලතම සුළං ෆෑන් නිෂ්පාදන පෙළට හිමිකම් කියන Sirocco සිය ප‍්‍රධාන ව්‍යාපාරය වන වාතය පිරිසිදු කිරීමේ හා වාතාශ‍්‍ර පද්ධතිවල දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සඳහා ව්‍යාපෘති 1500කට වැඩි ප‍්‍රමාණයක් සම්පූර්ණ කොට ඇත. COVID 19 වසංගතය තුළ වායු පිරිසිදු කිරීමේ පද්ධතීන් වැඩි අවධානමකට ලක් වූ අවස්ථාවේදී වාතය පිරිසිදු කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ප‍්‍රමුඛත්ව දී කටයුතු කළ Sirocco සමාගමට ඔවුන්ගේ සුවිශේෂී ප‍්‍රවීනත්වය තුළින් රෝහල්වල දැඩි සත්කාර ඒකක වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් උපකාර කිරීමට හැකියාව උදා විය. මිරිදිය පිහිනුම් තටාක විවිධාංගීකරණයට ලක් කිරීමේදී ක්ලෝරීන් රහිත පිහිනුම් තටාක සදහා විසදුම් සෙවීමේ පුරෝගාමී ව්‍යාපාරයක් ලෙස සමාගමේ උරුමය ඉදිරියට ගෙන යමින් තම පියාගේ සිහිනය සැබෑ කර ලීමට Sirochem Aqua (Pvt) Ltd සමගින් කටයුතු කළ සුරේන් චන්ද්‍රරත්න මහතා ඒ හරහා නේවාසික හා වාණිජ පිහිනුම් තටාක සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තිරසාර විසදුමක් වෙළෙදපොලට ඉදිරිපත් කිරීමට සමත් විය. වත්මන් කර්මාන්න රෙගුලාස් මගින් ජලයෙහි පිරිසිදු බව විශ්ලේෂණයය කිරීමට වඩා ජලයේ ක්ලෝරීන් ප‍්‍රමාණය තක්සේරු කිරීම තුළින් පිහිනුම් තටාකවල ප‍්‍රමිතීන් තීරණය කිරීම අඛණ්ඩව සිදු කළ හැකි බව චන්ද්‍රරත්න මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. ඔහු වැඩි දුරටත් සදහන් කළේ අනාගතය වෙනුවෙන් ප‍්‍රමිතීන් සහතික කිරීම සඳහා මෙම තත්වය නැවත සලකා බැලිය යුතු බවයි.

ක්ලෝරීන් භාවිතය තුළින් මානව භාවිතය සඳහා ආරක්ෂිතව ලබා දී ඇති සාම්ප‍්‍රදායික පිහිනුම් තටාකයන්හි දුෂ්කරතාවයන් මිරිදිය තටාකවල ගුණාංග සමග දිගු කාලීන ලෙස සංසන්දනය කරනු ලබන අතර එය පරිවර්තනය කිරීම සඳහා සලකා බැලි යුතු හේතු රාශියක් හදුනාගෙන ඇත. විශේෂයෙන් සමෙහි හානිකර තත්වයන් වැඩි කිරීමේ සිට නඩත්තු වියදම් වැඩි කිරීම දක්වා පරිසර හිතකාමී, නවීන, දියුණු ඔක්සිකරණ ක‍්‍රියාවලි තාක්ෂණය Sirochem Aqua සහකරු ‘NatureSwim’ විසින් හදුන්වා දී ඇත්තේ වසර 20කට වැඩි කාලයක් පුරා ලොව පුරා 10,000කට අධික පද්ධති ස්ථාපනයන් සමග තටාක සනීපාරක්ෂාව සහතික කරමිනි. දැනට ක‍්‍රියාත්මක තටාක පද්ධතීන්හි සවිකළ හැකි නවතම සනීපාරක්ෂක යාන්ත‍්‍රණයක් සහිත මිරිදිය තටාක පද්ධතියක් සපයන ඔවුන් පරිපූර්ණ පිරිසිදු හා රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර මිරිදිය තටාක බවට පත් කරනු ඇත.

Mattias Nordin මහතා මෙහිදී සදහන් කර සිටියේ තටාකයන්හි ජලය පිරිසිදු කිරීම සදහා හානිකර රසායන ද්‍රව්‍ය භාවිත කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් ඉවත් වීමට කඩිනම් පියවර ගත යුතු බවයි. මෙම යෝජිත යාන්ත‍්‍රණය ක්ලෝරීන්වලට වඩා 100 ගුණයකින් ශක්තිමත් හා 1000 ගුණයකින් වේගවත් වන අතර ඒ තුළින් ඔබේ මෙහෙයුම් හා නඩත්තු වියදම් අඩු කිරීමෙන් ආයෝජනයට ඉක්මන් ප‍්‍රතිලාභ හිමි වනු ඇත. සිය කාර්මික කණ්ඩායමේ හා යටිතල පහසුකම් වල සහාය තුළින් Nordin මහතා Sirochem Aqua වෙත ලබා දුන් පූර්ණ සහාය චන්ද්‍රරත්න මහතා විසින් පිළිගන්නා ලදී. මේ සඳහා වන උපදෙස් Sirochem Aqua (Pvt) Ltd විසින් ලබා ගත හැකි අතර ඔවුන් මිරිදිය පිහිනුම් තටාක සැලසුම් කිරීම, ඉදිකිරීම හා පරිවර්තනය කිරීම මෙන්ම තටාක උපකරණ සැපයීම හා jacuzzis ස්ථාපනය හා ඒ ආශ‍්‍රිත තටාක නඩත්තු කිරීමේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කරයි. යෝජිත NATA පද්ධතිය, ඕස්ට්‍රේලියාවේ සහතික ලත් NSF සහ තටාක හා ස්පා සංගමය විසින් 2018 වසරේදී ප‍්‍රදානය කරන ලද ‘වසරේ තිරසාර නිෂ්පාදනය’ ලෙසද ඇගයීමට ලක් විය.

 

පිටපත – PR

Post Views: 4
Previous Post

” සතරාව දීපනී” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved