• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය

ජනපති අනුර ඇමෙරිකානු දූත පිරිසට පැහැදිලි කරයි

20 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ  ශ්‍රී ලංකාවේ ස්ථාවරය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සහ ඒ පිළිබඳ මෙරට ස්ථාවරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඇමෙරිකානු දූත පිරිසක් වෙත ඉදිරිපත් කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වූ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා ඇතුළු පිරිස ඊයේ (මාර්තු 19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
ගෝලීය වශයෙන් පවතින යුදමය තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු නියෝජිත පිරිස දැනුවත් කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කරන මධ්‍යස්ථ සහ සාමකාමී ප්‍රතිපත්තිය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

නව සොයාගැනීම් පර්යේෂණාගාරවලට පමණක් සීමා නොවිය යුතුයි

Next Post

ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය වෙළඳපොළේ  බොරතෙල් මිල සුළු වශයෙන් පහළට

ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

20 March 2026
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved