• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයෙන් වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි

3 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBA) විසින් මිල දී ගන්නා ලද සිංගප්පූරු ඩොලර් 21,717ක් (දළ වශයෙන් ශ්‍රී.ලං.රු. මිලියන 3.5ක්) වටිනා වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය වෙත පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකාවේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වන කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීම පිණිස සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සිංගප්පූරුවේ ලියාපදිංචි සමූහ අරමුදල් රැස්කිරීමේ වේදිකාවක් වන රේ ඔෆ් හෝප් (ROH) සමඟ හවුල් වී ඇත. මීට අමතරව, සිංගප්පූරුවේ ලංකා ලයන්ස් ක්‍රිකට් සමාජය සහ පිම්ප් මයි ටුක් ටුක් (PMTT) සංවිධානය ද මෙම අරමුදල් රැස් කිරීමේ ප්‍රයත්න සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයට හවුල් වී ඇත.

මෙම වෛද්‍ය සැපයුම්වල මුල් තොගය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ලක්ෂාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකා ප්‍රේමවර්ධන මහත්මිය පසුගිය 24 වැනි දින භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ උප සභාපති සේනක තිරානගම මහතා, භාණ්ඩාගාරික ආචාර්ය ලාල් ගුණසිංහ මහතා හා එහි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.

වෛද්‍ය සැපයුම්වල මෙම මූලික තොගයට, 1 CAMI Askir 36BR චූෂණ යන්ත්‍ර හය (6)ක්, Philips Respironics EverFlo 5L ඔක්සිජන් සාන්ද්‍රක හතක් (7) සහ Invacare Platinum 9L ඔක්සිජන් සාන්ද්‍රක තුනක් (3) අයත් වේ.

මෙම වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා 2021 ජූලි 01 වැනි දින සිංගප්පූරුවේ සිට පිටත්ව ගිය යූඑල් 1429 ගුවන් යානය මඟින් නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ගුවනින් එවීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් පහසුකම් සපයන ලදී.

මෙම අවස්ථාවට සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ උප සභාපති සේනක තිරානගම මහතා, භාණ්ඩාගාරික ආචාර්ය ලාල් ගුණසිංහ මහතා සහ එහි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

 

 

 

 

The Singapore Sri Lanka Business Association (SLBA) donates medical supplies worth 21,717.00 SGD, to the Ministry of Health of Sri Lanka

 

The Singapore Sri Lanka Business Association (SLBA) donated medical supplies worth 21,717.00 Singapore Dollars (approximately 3.5 million. LKR) procured utilising funds raised through a public fundraising campaign launched by the SLBA to raise 100,000 Singapore Dollars. 

The SLBA has partnered with Ray of Hope (ROH), a registered crowdfunding platform in Singapore, in order to help raise funds that will be utilised to procure much needed Covid related medical equipment that will help save lives in Sri Lanka. In addition, Lanka Lions Cricket Club in Singapore and Pimp My Tuk Tuk (PMTT) have also partnered the SLBA to support the fundraising efforts.

The initial consignment of medical supplies was handed over to the High Commissioner of Sri Lanka to Singapore Sashikala Premawardhane, by the President of the Singapore – Sri Lanka Business Association Lakshanthi Fernando, on 24 June, 2021. Vice President of the SLBA  Senaka Tiranagama, and Treasurer of the SLBA Lal Gunasinghe,  and several Executive Committee members of the SLBA, and officials of the High Commission of Sri Lanka were present at the event.

This initial consignment of medical supplies consists of six (6) 1 CAMI Askir 36BR Suction Machines -, seven (7) Philips Respironics EverFlo 5L Oxygen Concentrators, and three (3) Invacare Platinum 9L Oxygen Concentrators.

The High Commission facilitated the airlift of the consignment of medical supplies to Sri Lanka through Sri Lankan Airlines on gratis basis via flight UL 1429 which departed Singapore on 01 July, 2021.

The High Commission of Sri Lanka wishes to express sincere appreciation to all the donors who have contributed to the public fund-raising initiative of the Singapore Sri Lanka Business Association (SLBA), Chairman Sri Lankan Airlines Ashok Pathirage, who readily agreed to airlift the cargo on gratis basis, Regional Manager of Sri Lankan Airlines Mohan Meegolle, Foreign Ministry Sri Lanka, Ministry of Health Sri Lanka for the excellent support given towards this initiative.

Post Views: 2
Previous Post

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

Next Post

පෙරපාසැල් ගුරුවරිය ගැන අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක් – අයිතින් උදෙසා කාන්තාවෝ

editor

editor

Next Post

පෙරපාසැල් ගුරුවරිය ගැන අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක් - අයිතින් උදෙසා කාන්තාවෝ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved